5 months ago Tags #ceylonwire අවුරුදු 60ක් ආදරය කරලා 95දී කසාද බැඳලා 95 හැවිරිදි පෙම්වතකු සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ විවාහ වූ පුවතක් පසුගිය සති අන්තයේදී කෙන්යාවෙන් වාර්තා විය. ඔවුන් එලෙස
5 months ago Tags #ceylonwire කතුරක් මිසිං වෙලා ගුවන් ගමන් 36ක් අවලංගු කරලා ජපානයේ ගුවන් තොටුපළක ගුවන්යානා සඳහා ඇතුළු කිරීමේ ගේට්ටුව අසල ගබඩාවක තිබූ කතුරක් අතුරුදන් වීම නිසා ගුවන් ගමන් 36ක් සති අන්තයේ
5 months ago Tags #ceylonwire ‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ තොප්පිය ඩොලර් 630,000ක් දීල ගත්තේ කවුද ? ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ චරිතයක් විසින් පැළඳ සිටි තොප්පියට වෙන්දේසියක දී ඩොලර් 630,000ක් ලැබී තිබේ. ‘ස්ටාර්
5 months ago Tags #ceylonwire ඉන්දීය වෛද්‍යවරියක දූෂණය කර මරාදැමීම – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවට මැදිහත් වෙයි කොල්කටාවේ වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගවිනිසුරු ඩී.වයි.චන්ද්‍රචුඩ් ප්‍රමුඛ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී තිබේ. එරට වෛද්‍ය ප්‍රජාව
5 months ago Tags #ceylonwire ගංවතුර නිසා පකිස්තානයේ ගැහැණු දරුවන් කලින්ම විවාහ කරවයි පකිස්තානයේ බාලවයස්කාර ගැහැණු දරුවන්ගේ ඉහළ විවාහ අනුපාතය මෑත වසරවල අඩු මට්ටමක පැවති නමුත් 2022 වසරේ සිට එය යළිත් ඉහළ යමින්
5 months ago Tags #ceylonwire වයසක පැන්ඩා අම්මෙක්ට නිවුන්නු ලැබිලා හොංකොංහි වෙසෙන යින්ග් යින්ග් නම් යෝධ පැන්ඩා නිවුන් පැටවුන් දෙදෙනෙකු බිහි කරමින් ප්‍රථම වරට මවක් වී තිබේ. මෙම පැන්ඩා මව
5 months ago Tags #ceylonwire පාකිස්ථානයෙන් මන්කිපොක්ස් ආසාදිතයෙක් සොයාගනී Monkeypox (වඳුරු උණ) ආසාදිතයෙක් පාකිස්ථානයෙන් හඳුනාගෙන තිබේ. එම රෝගය වැළඳුණු පුද්ගලයෙකු 2024 වසරේදී හඳුනාගැනුණු පළමු අවස්ථාව මෙය බව පාකිස්ථානයේ සෞඛ්‍ය
5 months ago Tags #ceylonwire පකිස්තාන දරුවන්ගේ මන්දපෝෂණය ගැන යුනිසෙෆ් සහ අමෙරිකාව දුකින් වයස අවුරුදු දෙකට අඩු ළමුන්ගෙන් සියයට 98 කට පමණ වර්ධනයට සහ සංවර්ධනයට අවශ්‍ය අවම පිළිගත හැකි ආහාර නොලැබෙන බැවින් පකිස්තානයේ
5 months ago Tags #2036_ඔලිම්පික් 2036 ඔලිම්පික් වෙනුවෙන් ඉන්දියාව දකින සිහිනය මෝදි රතු බලකොටුවේ දී යළි සිහිපත් කරයි 2036 ඔලිම්පික් උළෙල පැවැත්වීමට ඉන්දියාව සිහින දකින බවත් ඉන්දියාව මේ වන විටත් ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවත් ඉන්දීය නිදහස්
5 months ago Tags #ceylonwire ලෝකෙට තවත් ප්‍රශ්නයක් – වඳුරු උණ ගැන WHO අනතුරු අඟවයි අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල පැතිර යන, මීට පෙර වඳුරු උණ ලෙස හැඳින්වූ mpox වසංගතය අන්තර්ජාතික අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි