4 months ago Tags #14_හැවිරිදි නිපා වෛරසයෙන් කේරළයේ දරුවකු මියගිහින් – ඉන්දියාවම රෝගය ගැන සීරුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයකු නිපා වෛරසයෙන් මිය යෑමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කේරළ
4 months ago Tags #ceylonwire කාලය අවසන් බව තේරුම් ගත් ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඉවත්වෙයි “එය මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වේ” යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත ජනාධිපති මැතිවරණය සඳහා ඔහුගේ
4 months ago Tags #Blue_Origin ඇපලෝ 11 හඳට ගිහින් අදට අවුරුදු 55යි ඇපලෝ 11 යානය සඳ මත ගොඩබෑමේ ඓතිහාසික අවස්ථාවට අදාළ 55 වැනි සංවත්සරය අද සනිටුහන් වේ. චන්ද්‍ර ගවේෂණයේ තවත් යෝධ පිම්මක්
4 months ago Tags #ceylonwire 105ක් මැරිලා – විරෝධතා පාලනය කිරීමට බංගලාදේශයට ඇඳිරිනීතිය දමයි(වීඩියෝ) බංගලාදේශය පුරා ඇඳිරි නීතිය පැනවීමට සහ රට පුරා හමුදාව යෙදවීමට එරට රජය පියවර ගෙන තිබේ. එරට අගමැති ෂීක් හසීනාගේ මාධ්‍ය
4 months ago Tags #ceylonwire බංග්ලාදේශය ඇවිලෙයි – මරණ 32යි රජයේ රැකියා ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව පැවති විරෝධතා පෙලපාලි හේතුවෙන් දින කිහිපයක සිට පවතින ප්රචණ්ඩ ගැටුම්වලින් පසුව ඊයේ රට සම්පූර්ණයෙන්ම වසාදැමීමට
4 months ago Tags #ceylonwire බයිඩ්න්ට තුන්වැනි සැරේටත් කොවිඩ් හැදිලා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවත් ඔහු සියුම් රෝග ලක්ෂණ
4 months ago Tags #ceylonwire රොබෝ යන්ත්‍රවලටත් මිනිස් සම් අලවන ක්‍රමයක් සොයාගනී රොබෝ තාක්ෂණ විද්‍යා ක්ෂේත්රයේ ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් රොබෝවක මතුපිට සැබෑ සජීවී සම් පටකවලින් ආවරණය
4 months ago Tags #ceylonwire චීනයට පකිස්තානයෙන් ආරක්ෂාව? පාකිස්තානයේ නිරිතදිග වෙරළ තීරයේ කාර්යබහුල වරාය නගරයක, අලුතින් ඉදිකරන ලද ආරක්ෂක බාධකයක් සහ නව මුරපොලවල් සිය ගණනක් චීන කම්කරුවන් ආරක්ෂා
4 months ago Tags #ceylonwire ට්‍රුම්ප්ට වෙඩි තැබූ සැකකරුගේ තොරතුරු FBI හෙළිකරයි පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නිව් ජර්සි හි පිහිටි ඔහුගේ
4 months ago Tags #ceylonwire රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්(වීඩියෝ සහ ඡායාරූප) අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වෙමින් සිටි පෙන්සිල්වේනියාවේ බට්ලර් හි රැස්වීමකදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එරට ආරක්ෂක