2 years ago සැම්බියාවට කරපු දේ ලංකාවටත් කරන්න – එක්සත් ජනපදය චීනය ඇතුළු ණය හිමියන්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව, ඝානාව සහ සැම්බියාව යන රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීම සඳහා, මේ වන විට බහුතරයක් පාර්ශ්වයන් එකඟතාව පළකර
2 years ago Tags #ceylonwire ‘දරිද්‍රතා අර්බුදය’ වැළැක්වීම සඳහා ණය සහන ලබාදෙන ලෙස එක්සත් ජාතීන් බලවත් රටවලින් ඉල්ලයි කොවිඩ්-19 වසංගතය, උද්ධමනය සහ ණය ගැනීම් හේතුවෙන් මේ වන විට අලුතින් ලොව මිලියන 165 ක ජනතාවක් දරිද්‍රතාවට ගමන්කර ඇති බැවින්,
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ‘චන්ද්‍රයාන්’ හඳට යන්න පිටත්වෙයි (වීඩියෝ) ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කළේය. ඒ වෙනුවෙන් සැකසූ සුවිශේෂී ‘චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මීට සුළු වෙලාවකට
2 years ago Tags #ceylonwire ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ආගමික වෛරය ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් සම්මත කරයි – ලංකාව ඡන්දයට නෑ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ දිනයේදී(13) ශුද්ධ වූ අල් කුරාණය කෙලෙසීමේ මෑත කාලීන මහජන සහ සැලසුම් සහගත ක්‍රියාවන් ඇතුළුව
2 years ago Tags #ceylonwire අන්තිමේ පාකිස්ථානයට IMF ණය අනුමත වෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය අද ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට සහාය වීම සඳහා ඩොලර් බිලියන 03 ක ණය මුදලක් පාකිස්ථානයට
2 years ago Tags #ceylonwire ලොව පුරා මිලියන 783ක් සාගින්නේ – එක්සත් ජාතීන් අනාවරණය කරයි එක්සත් ජාතීන්ගේ ආයතන පහක් විසින් ඊයේ (12) දියත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ 2022 වසරේදී ලොව පුරා මිලියන 783 ක
2 years ago Tags #ceylonwire චීන කතකගේ තැනපටයෙන් සර්පයන් 05ක් එළියට චීනය සහ හොංකොං අතර දේශසීමා මුරපොළකදී “අමුතු” ශරීර හැඩයකින් යුත් කාන්තාවක් දැක ඇයව පරික්ෂා කිරීමට එහි සිටි රේගු නිලධාරීන් කටයුතු
2 years ago Tags #ceylonwire සෝමාලියාවේ මගී ගුවන් යානයක් කඩාවැටුණේ මෙහෙමයි (වීඩියෝ) සෝමාලියාවේ මොගඩිෂු අන්තර්ජාතික ගුවන් තොටුපළට මගී ගුවන් යානයක් කඩා වැටුණු මොහොතට අදාළ වීඩියෝ දර්ශන අල් ජසීරා පුවත් සේවය ප්‍රසිද්ධියට පත්කර
2 years ago Tags #ceylonwire සංක්‍රමණිකයන් 200ක් එක්ක සෙනගාල යාත්‍රාවක් මුහුදේ අතුරුදන් සතියකට පමණ පෙර අතුරුදන් වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් 200ක් රැගත් යාත්‍රාවක් සොයා ස්පාඤ්ඤ ගලවා ගැනීමේ කණ්ඩායම් කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ
2 years ago Tags #ceylonwire ප්‍රංශය ජාතික දිනයදා ගිනිකෙළි තහනම් කරයි ජූලි 14වැනිදා ඇරඹෙන ජාතික නිවාඩු සතිඅන්තයේදී ප්‍රංශය තුළ ගිනිකෙළි විකිණීම, ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය තහනම් කර ඇති බව එරට රජය