1 year ago Tags #ceylonwire කිඹුලා සිම්බාබ්වේ ජනපති පුටුවට කිඹුලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනිධූර කාලය සඳහා තේරීපත් වූ බව එරට
1 year ago Tags #ceylonwire තොල් සිපගත් පාපන්දු සභාපතිට ඉල්ලා අස්වන්නැයි රටේ විරෝධතා(වීඩියෝ) ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ විරෝධතාවක් ආරම්භ වී තිබේ. පසුගියදා අවසන්වූ කාන්තා
1 year ago Tags #Bray_Wyatt බ්රේ වියට් : ලෝක රෙස්ලින් ශුරයා වයස අවුරුදු 36 දී මියයයි (වීඩියෝ) තුන් වතාවක් ලෝක රෙස්ලින් (World Wrestling Entertainment (WWE)) ශුරයා වූ බ්රේ වියට් (Bray Wyatt) වයස අවුරුදු 36 දී මිය ගියේය.
1 year ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ මරණය ගැන පුටින් කට අරී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ගුවන් යානා අනතුරින් මියගිය යෙව්ගනි ප්රිගොෂින්ගේ පවුල වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත. රුසියානු හමුදාවට
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් යටත් වෙයි – ඩොලර් ලක්ෂ 02ක ඇපයක් මත නිදහස් කරයි එක්සත් ජනපදයේ පැවැති 2020 මැතිවරණය පෙරළා දැමීමේ ප්රයත්නයන් සම්බන්ධ අපරාධ චෝදනාවලට මුහුණ දී සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්ත
1 year ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ ගුවන්යානය පිපිරුනේ සඟවා තිබූ බෝම්බයකින් බවට සැකයක් වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සහ එහි සම නිර්මාතෘ දිමිත්‍රි උට්කින් මියගිය බව කියන ගුවන් අනතුර ගුවන් යානයේ සඟවා තිබූ පුපුරන
1 year ago Tags #ceylonwire ෆුකුෂිමා අපජලය මුදාහැරීමෙන් පසු චීනය ජපන් මුහුදු ආහාර තහනම් කරයි ජපානය ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී අපජලය පැසිෆික් සාගරයට මුදාහැරීම අද සිට ආරම්භ කිරීමත් සමග චීනයේ රේගු බලධාරීන් ජපානයෙන් මුහුදු
1 year ago Tags #ceylonwire වැග්නර් ලොක්කාට පුටින් ‘ෂොට්එක’ දුන්නාද ?(වීඩියෝ) ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව කැරැල්ලකට නායකත්වය දුන් අතුරු හමුදාව හෙවත් ‘වැග්නර් කණ්ඩායමේ’ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් ඊයේ මොස්කව් නගරයෙන්
1 year ago Tags #ceylonwire අඩි 900ක් උඩ කේබල් කාරයේ හිරවුණු 08දෙනා පැය 10ක මෙහෙයුමකින් බේරාගනී (වීඩියෝ) පාකිස්ථානයේ මිටියාවතක අඩි 900ක් ඉහළින් ගමන් කරමින් තිබූ කේබල් රථයක් ඊයේ (22) අනතුරට ලක්වීමෙන් එහි සිරව සිටි පාසල් සිසුන් 06දෙනෙක්
1 year ago Tags #ceylonwire හිටපු අගමැති ගුවන්තොටින් උසාවියට – උසාවියෙන් හිර ගෙදරට තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා වසර 15ක් රටින් පිටව සිට නැවත තායිලන්තයට ගොඩබැසීමත් සමග කඩිනමින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්