2 months ago Tags #ceylonwire ආක්ෂේට අනතුරක් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් චිත්‍රපට රූගත කිරීමක් අතරතුර අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ
2 months ago Tags #ceylonwire සකර්බර්ග් ට්‍රම්ප්ට් පගාව දෙයි – පදවිප්‍රාප්ති උත්සවයට ඩොලර් මිලියනයක් ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකාවල මව් සමාගම වන මෙටා සමාගම අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ
2 months ago Tags #ceylonwire ප්ලේන් එකක් හයිවේ එකකට කඩාවැටේ(වීඩියෝ) කුඩා ගුවන් යානයක් අමෙරිකාවේ දකුණු ටෙක්සාස් අධිවේගී මාර්ගයකට කඩාවැටීමෙන් මෝටර් රථ තුනක ගැටී තිබේ. අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල
2 months ago Tags #ceylonwire ‘වඳුරු වනාන්තරයේ’ ගසක් කඩාවැටී සංචාරකයන් දෙදෙනක් මියයයි (වීඩියෝ) බාලි දූපතේ උබුඩ් හි ජනප්‍රිය ‘වඳුරු වනාන්තරයේ’ (Monkey Forest) සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක විශාල ගසක් කඩාවැටීමෙන් සංචාරකයින් දෙදෙනකු මියගොස් තිබේ.
2 months ago Tags #ceylonwire නවසීලන්තය බලු රේස් තහනම් කරයි (වීඩියෝ) greyhound racing ලෙස හඳුන්වනු ලබන සුනඛ ධාවන තරඟ තහනම් කිරීමට නවසීලන්ත රජය යෝජනා කර තිබේ. ඒ, එවැනි ධාවන තරඟවලදී තුවාල
2 months ago Tags #ceylonwire අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ යුද ලොක්කා යට ඇඳුමින් සියදිවි නසාගන්න හදලා දකුණු කොරියාව තුළ ඉකුත් 3 වැනි දින ක්‍රියාත්මක වූ අසාර්ථක වූ යුද නීතිය පැනවීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බවට චෝදනා
2 months ago Tags #ceylonwire ගිනි කන්දක් නිසා 87,000කට ගෙවල්වලින් යන්න වෙයි(වීඩියෝ) පිලිපීනයේ මධ්‍යම නෙග්රෝස් දූපතේ කන්ලෝන් ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයන් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකෙරෙමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය
2 months ago Tags #ceylonwire ඩිජිටල් රියදුරු බලපත්‍ර ළඟදීම දැනට පවතින රියදුරු බලපත්‍ර වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට රජය අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද
2 months ago Tags #ceylonwire විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පළඳී 2024 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පැළඳුවාය. කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ජය ලැබූ අමන්දා සමාජ
2 months ago Tags #ceylonwire දරුවාට හූනියමක් කළා යැයි මැර කල්ලි නායකයෙක් වැඩිහිටි පුද්ගලයන් 110ක් මරලා ලොව දුප්පත්ම සහ භයානක ප්‍රදේශයක් ලෙස සළකනු ලබන හයිටියේ සයිට් සොලෙයිල් ප්‍රදේශයේ විශාල මුඩුක්කු නිවාස පිහිටි ප්‍රදේශයක මැර කල්ලි නායකයකු