8 months ago Tags #ceylonwire ගෙවුණු වසර කිහිපයේ ලොව ප්‍රකෝටිපතියෝ තවත් පෝසත් වෙලා – දුප්පතුන් තවත් දුප්පත් වෙලා ලොව ධනවත්ම පුද්ගලයන් පස්දෙනාම මෑත වසරවලදී තවදුරටත් ධනවත් වී තිබේ. ලොව ආර්ථික අසමානතාවට එරෙහිව සටන් කරන ඔක්ස්ෆෑම් ආයතනයේ වාර්ෂික අසමානතා
8 months ago Tags #ceylonwire ජපානයේ යාෂිමා නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවරට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සමඟ ඒකාබද්ධ අභ්‍යාසයක් පැවැත්වීම සඳහා ජපාන වෙරළාරක්ෂක නෞකාව වන යාෂිමා (Yashima) චෙන්නායි වෙත පැමිණ ඇති බව වාර්තා
8 months ago Tags #ceylonwire පකිස්ථානයේ මැතිවරණ අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කෙරේ පසුගිය බදාදා (10) දින නාඳුනන ප්‍රහාරකයන් විසින් පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් ප්‍රදේශයේදී මැතිවරණ අපේක්ෂකයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය
8 months ago Tags #ceylonwire හිටපු සෞඛ්‍ය ඇමැතිට වසර 18ක සිරදඬුවමක් අධික මිලකට කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල විකිණීම වෙනුවෙන් වියට්නාමයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට වසර 18ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙම සිදුවීමට අදාළව
8 months ago Tags #ceylonwire ඉන්දියාව – ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික හමුවක් විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් පසුගිය 9 වැනි දින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් බොන්ගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක හමුවී ඉන්දියාව-ප්‍රංශය අතර බහුවිධ කරුණු
8 months ago Tags #ceylonwire චීනය ව්‍යාපෘති කිහිපයක වැඩ කඩිනම් කරයි බටහිර මියන්මාරයේ රඛයින් පළාතේ, ගැඹුරු මුහුදේ වරාය ව්‍යාපෘතියක වැඩ කඩිනම් කිරීමට චීනය ක්‍රියාකරන බවට වාර්තා වේ. මියන්මාරය Kyauk Phyu SEZ,
8 months ago Tags #ceylonwire අයෝධ්‍යාවට එක්සත් ජනපදයෙන් සහ ගල්ෆ් රටවලින් ඉහළ ආකර්ෂණයක් ඉන්දියාවේ පූජනීය නගරය වන අයෝධ්‍යාව එක්සත් ජනපදය සහ ගල්ෆ් රටවලින් ගෝලීය වශයෙන් පුළුල් ආකර්ෂණයක් ලබාගෙන ඇති බවට වාර්තා වේ. අන්තර්ජාතික
8 months ago Tags #ceylonwire තායිවානයේ පුරවැසියන්ට මැතිවරණ ගැන චීනයෙන් උපදෙස් තායිවානයේ පුරවැසියන්ට මැතිවරණවලදී නිවැරදි තේරීම් කරන්නේ කෙසේද යන්න පිළිබදව චීනයෙන් උපදෙස් ලැබී තිබේ. ඒ අනුව, එළඹෙන තායිවාන මැතිවරණයේදී නිවැරදි තේරීමක්
8 months ago Tags #Aviation_Industry_Corporation_of_China චීනයේ ආයුධ අපනයනය පහත වැටේ චීනයේ විදේශ ප්‍රතිපත්තියේ අංගයක් වන ආයුධ හුවමාරු කිරීම විදේශ ප්‍රතිපත්ති ඉලක්කවලට සහාය වීම සඳහා වෙනත් ආකාරයේ මිලිටරි, ආර්ථික ආධාර සහ
8 months ago Tags #ceylonwire නව දේශප්‍රේමී අධ්‍යාපන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව චීනයෙන් උපදෙස් චීනය නව දේශප්‍රේමී අධ්‍යාපන නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබදව මාර්ගෝපදේශ මගින් ආගම් වලට උපදෙස් ලබා දී ඇති බව එරට