Skip links

Foreign – විදේශිය

කාන්තාවක් ණයක් ගන්න මළ මිනියක් බැංකුවට අරගෙන ඇවිත්

මරණයට පත්ව සිටි 68 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයකු ණයක් සඳහා අත්සන් කිරීමට බැංකුවකට රැගෙන ආ කාන්තාවක් බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීම් මාලාවක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ඉන්දුනීසියාවේ රුආන්ග් කඳුකරයේ පිපිරීම් සමග අඩි දහස් ගණනක් උසට අළු විසිර යෑමත් සමග එරට් බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර

පකිස්තානයේ විරෝධතා

පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ බලෝච් ප්‍රදේශයේ ඊයේ මහජන විරෝධතාවක් පැවැත්වුණි. විදෙස් මාධ්‍ය පැවසුවේ බලෝකිස්තාන ප්‍රාන්තයේ පැහැර ගැනීමට ලක්වූ සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල

ජෝර්ජියා පාර්ලිමේන්තුවේ ගුටිකෙළි – විපක්ෂය ආණ්ඩුවට තඩිබායි (වීඩියෝ)

ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. ඒ,බටහිර රටවල විවේචනයට ලක් වූ සහ රට තුළ විරෝධතාවලට තුඩු දුන් ‘විදේශීය නියෝජිතයන්’

ලංකාවට එන අතරමග බැල්ටිමෝර් පාලමේ හැප්පුණු නැව ගැන FBI පරීක්ෂණයක් ඇරැඹේ

නෞකාවක් ගැටී පසුගිය මාසයේ දී බැල්ටිමෝර් පාලමකඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සන්සුන් ගමනින් පැමිණි තරුණයෙක් බිෂොප්වරයෙක්ට පිහියෙන් අනී (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රකට බිෂොප්වරයකු දේව මෙහෙයක් අතරතුර පිහි ඇනුමකට ලක්ව රෝහල්ගත කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ

ඉරානයට ගහන්න තමන් එක්නොවන බව අමෙරිකාව කියයි

එක් රැයකින් ඊශ්‍රායල භූමියට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය තීරණය කළහොත් ඒ සඳහා
This website uses cookies to improve your web experience.