4 days ago Tags #ceylonwire චීනයත් රිදෙන රිටන් එකක් දෙයි – ඇමෙරිකාවට ගහන බද්ද සීයට 125 දක්වා ඉහළ දමයි එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 84 සිට සියයට 125 දක්වා ඉහළ දමන බව චීනය පවසයි.
4 days ago Tags #ceylonwire අමෙරිකාව චීනයට ගහන තීරුබද්ද සීයට 145 දක්වා ඉහළ දමයි අමෙරිකාව සහ චීනය අතර පවතින තීරුබදු යුද්ධය තවත් තීව්ර කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා පනවා ඇති තීරුබදු තවදුරටත්
6 days ago Tags #ceylonwire කූඹි කාළා අවුරුදු දෙකක දරුවෙක් මැරිලා කුහුඹුවන් දෂ්ඨ කිරීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දෙහැවිරිදි දරුවෙකු මියයෑමේ පුවතක් අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩලයට තම
6 days ago Tags #ceylonwire නයිට් ක්ලබ් එකක් කඩාවැටී 98ක් මරුට ඩොමිනිකන් ජනරජයේ අගනුවර පිහිටි රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩාවැටීමෙන් පුද්ගලයන් 98 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් තවත්
6 days ago Tags #ceylonwire වසර 13,000කට පෙර මිහිපිටින් සඳහටම වඳවී ගිය වෘකයෙක්ට විද්‍යාඳයෝ යළි පණදෙති(වීඩියෝ) මේ ලෝකේ ජීවත් වුණු විද්‍යාඳයෝ පුරා වසර ගණනාවක් එක්තරා පරීක්ෂණයක් කළා. ඒ මීට වසර ගණනාවකට පෙර වඳවී ගිය ඩයිනෝසිරස්ලට නැවත
1 week ago Tags #ceylonwire සෞදිය රටවල් 14කට තාවකාලික වීසා තහනමක් පනවයි හජ් උත්සව සමයට පෙර රටවල් 14කට බලපාන පරිදි සෞදි බලධාරීන් විසින් තාවකාලික වීසා තහනමක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම අත්හිටුවීම උම්රා,
1 week ago Tags #ceylonwire ට්‍රම්ප් TikTok බේරගන්න තවත් කල්දෙයි TikTok සමාජ මාධ්‍ය වේදිකාව රට තුළ තහනම් කිරීමට පෙර, ඒ සඳහා චීන නොවන ගැනුම්කරුවකු සොයා ගැනීමට තම පරිපාලනය තවත් දින
2 weeks ago Tags #ceylonwire දකුණු කොරියානු ජනපති ධූරයෙන් ඉවත්කරයි දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙඕල් ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කර තිබේ. අධිකරණ
2 weeks ago Tags #ceylonwire චීනය පළිගනී – හැරෙන තැපෑලෙන් ඇමෙරිකාවට ලොකු බද්දක් ගහයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සතියේ ඔහුගේ ආක්‍රමණශීලී වෙළඳ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස එළිදැක්වූ විශාල තීරුබදුවලට පළිගැනීමක් ලෙස, චීනය එක්සත්
2 weeks ago Tags #ceylonwire පෙම්වතියට යවන්න හිතපු අසභ්‍ය වීඩියෝ එකක් වැරදිලා ලෝයර් කෙනෙක්ට යවලා-අමෙරිකාවේ නගරාධිපති කෙනෙක් ඉල්ලා අස්වේ එක්සත් ජනපදයේ නගරාධිපතිවරයකු වීඩියෝවක් හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ සිය පෙම්වතියට යැවීමට අදහස් කළ ලිංගිකව අසභ්‍ය