2 years ago Tags #ceylonwire ලෝක ඉතිහාසයේ පළමු වරට එක්සත් රාජධානිය ගර්භාෂ බද්ධ කිරීමක් සාර්ථකව සිදුකරයි((වීඩියෝ) එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් විසින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත. ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ
2 years ago Tags #ceylonwire සමාජ මාධ්‍යවල පළකළ පොස්ට් නිසා සෞදි ජාතිකයෙක්ට මරණ දඬුවම ට්විටර් සහ යූටියුබ් යන සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පලකරන ලද පොස්ට් සහ වීඩියෝ හේතුවන් සෞදි අරාබියාව එරට පුරවැසියකුට මරණ දණ්ඩනය
2 years ago Tags #ceylonwire බය අරින්න ජපාන අගමැති ෆුකුෂිමා මුහුදේ මාළු කයි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ආන්දෝලනාත්මක ලෙස ජලය මුදාහැරීමෙන් පසු ඇති වූ බිය සමනය කිරීම සඳහා ජපාන අගමැතිවරයා බදාදා (30) ෆුකුෂිමා වෙරළට
2 years ago Tags #ceylonwire චීන ජනපති ඉන්දියාවේ G20 සමුළුව මගහරී එළඹෙන සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත G20 නායකයන්ගේ සමුළුව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මඟහැරීමට ඉඩ ඇතැයි ඉන්දියාවේ සහ චීනයේ ආරංචි මාර්ග
2 years ago Tags #BRICS අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිසා G 20 සමුළුවට පුටින් ඉන්දියාවට එන්නේ නෑ නවදිල්ලියේ පැවැත්වෙන G 20 සමුළුවට රුසියාව නියෝජනය කරමින් පැමිණෙන්නේ විදේශ ඇමැතිවරයා බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකථන
2 years ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට ඇප පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ‘රාජ්‍ය ත්‍යාග’ සම්බන්ධ නඩුවකට පැනවූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.
2 years ago Tags #ceylonwire කාන්තාවකගේ මොළයේ අඟල් 03ක සජීවී පණුවෙක් ලොව ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර් 08 (අඟල් 03) ජීවමාන පණුවෙක් සිටි බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. පසුගිය වසරේ
2 years ago Tags #ceylonwire ප්‍රංශය ‘අබාය’ තහනම් කරයි මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ. කරුණු කිහිපයක්
2 years ago Tags #ceylonwire කිඹුලා සිම්බාබ්වේ ජනපති පුටුවට කිඹුලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනිධූර කාලය සඳහා තේරීපත් වූ බව එරට
2 years ago Tags #ceylonwire තොල් සිපගත් පාපන්දු සභාපතිට ඉල්ලා අස්වන්නැයි රටේ විරෝධතා(වීඩියෝ) ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ විරෝධතාවක් ආරම්භ වී තිබේ. පසුගියදා අවසන්වූ කාන්තා