කතරගම ඉඩමට “මගේ සම්බන්ධයක් නෑ” කියන ගෝඨා ඒ ගැන 2010දී හෙළිකළ පුවත්පත තහනම් කළා-මෙන්න විස්තරේ
කතරගම ප්රදේශයේ දේපළක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳව ප්රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබිණි.