2 years ago ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින්
2 years ago නවය සැඟවුණු කතාවක්ද? පඳුරක ඔළුව රුවාගත් කොරවක්කෙකුගේ කතාවක්ද? විමල් වීරවංශ විසින් ලියා, පසුගියදා එළිදක්වන ලද පොත් පඩංගුව ගැන මොකට ලියනවද, කියලා ඇතැමුන් ප්‍රසිද්ධියේ ඇහුවත්, ඒ් ගැන යමක් ලියන්නමයි
2 years ago ජාතික සංහිඳියාව සඳහා ද්විපාර්ශ්වික සම්මුතියක් හදිසිය, අවශ්‍යය. ඒ වෙනුවෙන් හැකියාවද පවතී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් මැයි 18 වන දින “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස පිළිගනිමින් “ගැටුමේ වින්දිතයන්ගේ සහ දිවි
2 years ago ආණ්ඩුවේ මැතිවරණ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා
2 years ago පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ නාසා ආයතනයට අනුව පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ දක්නට ලැබේ. මේ නිසා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ මානසික සැහැල්ලුභාවය ඉහල
2 years ago මහජන විරෝධතාවයේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කිරීම තාවකාලිකව වන නමුත් ආණ්ඩුව සිය ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කර ගෙන ඇත. ප්‍රතිසංස්කරණ යෝජනා ඊට ඉදිරිපත් කිරීම සඳහා තවත්
2 years ago පළාත් සභා මැතිවරණ හරහා භූමිය පරීක්ෂා කිරීම (Image courtesy of Counter Point) ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ දෙවන වටය (සාමාන්‍ය පෙට්‍රල් සඳහා සියයට 02 සිට සුඛෝපභෝගි වාහන
2 years ago ආර්ථික කඩාවැටීමේ වගකීම ජනතාව මතට මාරු කිරීම සෙමෙන් නමුත් නිසැකවම, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය යළි බලය තහවුරු කරගැනීමට පටන් ගෙන තිබේ. එහි ඉඟියක් වන්නේ මහාචාර්ය ජී.එල්.
2 years ago අඛණ්ඩ විරෝධතා සදාචාරාත්මක ලෙස සාධාරණීකරණය කිරීම යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) අප්‍රේල් 25 වැනි දින විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. දේශපාලන
2 years ago ලංකාවේ ඩොලර් හිගයට ඉන්දියානු රුපියල විකල්පයක් ද? පවතින බරපතල ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ පුනර්ජීවනය ලැබීමට අවශ්‍ය ප්‍රධානම මාර්ගය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය පහසුකම බව