1 year ago Tags #ceylonwire සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන
1 year ago Tags #ceylonwire මේ අවුරුද්දේ ජලභීතිකාවෙන් මියගියේ 12යි – මේ ගැනත් දැනගෙන පරිස්සම් වෙමු සෑම වසරකම සැප්තැම්බර් 08 වැනිදා ලෝක ජලභීතිකා දිනය ලෙස නම්කර ඇත. ජලභීතිකාව නිසා වාර්ෂිකව මිනිසුන් 59,000ක් මිය යන අතර අපේ
1 year ago Tags #ceylonwire මැතිවරණ සූදානම හේතුවෙන් ප්රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන
1 year ago Tags #ceylonwire නරක අතට හැරෙන අර්බුදය නව ජාතියක් බිහිකිරීමට හේතු වේ වයඹදිග වෙරළ තීරයේ තලෙයිමන්නාරමේ සිට මධ්‍ය කඳුකරයේ මාතලේ දක්වා කුඩා එහෙත් ප්‍රසිද්ධ පා ගමනක පිරිසක් ගමන් කළහ. ශ්‍රී ලංකාවේ අලුතින්
1 year ago Tags #ceylonwire කොළඹට එන අලුත්ම චීන පර්යේෂණ නෞකාව හොයන්නේ මොනවා ගැනද? – හොරෙන් අත්සන් කළ නාවික ගිවිසුමක් ගැනත් තොරතුරු එළියට කොළඹ සහ හම්බන්තොට ගැඹුරු මුහුදු වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන ෂී යැන් 6(Shi Yan 6) නම් නව චීන සමුද්‍ර පර්යේෂණ
1 year ago Tags #ceylonwire සංහිඳියා ක්‍රියාවලියට වැරදි අර්ථකථන ලැබෙනුයේ ඒ වෙනුවෙන් විශ්වාසදායක සූදානමක් නොමැති බැවිනි ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ ඒ තුළින් මතුවන ගැටලු සම්බන්ධයෙන් රජය සැළකිවයුතු අවධානයක් යොමුකරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය වසර පහක් හෝ
1 year ago Tags #ceylonwire අවුරා ලංකා තාඹුගල අත්අඩංගුවට නොගන්නේ ඇයි? පැටිකිරිය මෙන්න … රාජාංගණය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක්
1 year ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමාන පාලනයේ පරස්පරතාව මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් රජය විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා දැන් මාස හතරකට වැඩිය. ප්‍රථම වතාවට නීතිමය රාමුවෙන් බැහැරව මැතිවරණයක් කල්
1 year ago Tags #ceylonwire විරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට… බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්,