2 months ago Tags #ceylonwire රටට ඩොලර් ගේන්න ලංකාවෙන් ගිය අපේ අයට ඡන්දේ දාන්න ක්‍රමයක් හදන්නම බැරිද ? විදේශගතව සිටින මෙරට ශ්‍රමිකයන් තමන් කැමති පක්ෂය හෝ අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් යළි මෙරටට පැමිණීම මෑතකාලීන මෙරට ඡන්ද ව්‍යාපාරවල දැකිය හැකි
3 months ago Tags #Alert ඉන්දියාව 83 දිනපු හැටි බලන්න අර්ජුනයි අරවින්දයි ගිහින් ’83’ චිත්‍රපටය තිරගත කරමින් ඊයේ ආරම්භ වූ ඉන්දීය සිනමා උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන අර්ජුන
3 months ago Tags #Alert ‘බේබි 81’ හෙවත් සුනාමි බබා දැන් අවුරුදු 20ක තරුණයෙක් 2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ විනාශකාරී සුනාමි ව්‍යසනයෙන් පසු ළදරුවෙකු ලෙස දිවි බේරාගන්නා ලද සහ උසාවි සටනකින් පසු තම
3 months ago Tags #ceylonwire යුද සෙවැණැලි තුළ බෙත්ලෙහෙම මෙවරත් අඳුරු නත්තලකට සැරසෙයි මේන්ජර් චතුරස්රයේ Nativity Store 1927 සිට ජේසුස් වහන්සේගේ උපන් ස්ථානයට පැමිණෙන ජනතාවට අතින් සාදන ලද ඔලිව් ලී කැටයම් සහ ආගමික
4 months ago Tags #ceylonwire මෝල්ලු මට්ටු කරන්න ගිහිං ආණ්ඩුව ඇනගනීද? මට ‘කීර්ති වී මෝල’ නමින් වී මෝලක් තිබු නිසා, එහි වී අඹරා හාල් කර ලාබ ලබා ඇත්තෙමි. අපේ සීයාට, මගේ
4 months ago Tags #ceylonwire ආණ්ඩුවේ තරම පෙන්වූ පාර්ලිමේන්තුවේ පළමු දින 3! ආධුනික ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිය පළමු දින තුන ඉහටත් උඩින් ගොඩ දා ගත්තේය. රටේ ආහාර මිල, ආහාර හිඟය,
4 months ago Tags #ceylonwire නීතියේ තියෙන ඡන්ද අයිතිය හිරේ ඉන්න මිනිස්සුන්ට කවදා ලැබෙයි ද ? ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’….වැලිකඩ බන්ධනාගාරයේ තාප්පේ සඳහන් කර ඇත්තේ එලෙසිනි. සිරකරුවෝද මනුෂ්‍යයෝ නම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට බොහෝ දේවල් හිමිය. ඒ ජීවත්වීමේ අයිතිය
4 months ago Tags #ceylonwire 1988-89 කැරැල්ලේදී ඝාතනයට ලක්වූවන්ට සාධාරණය ඉටුකිරීම ගැනත් රජයේ අවධානය 1988-1989 කැරැල්ලේදී ඝාතනයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම ඉදිරියේදී සිදුකරන බව ජාතික ජන බලවේගය පවසයි.
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව නවසීලන්ත එක්දින තරගාවලියත් කළින්ම දිනයි සංචාරක නවසීලන්ත පිලට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය
5 months ago Tags #ceylonwire සබන් කැටයට මුවා වූ බේදින් බාර්-බේදින් බාර්වලට සබන් කියන්න බෑ-සබන්වලට බේදින් බාර් කියන්නත් බෑ-හැබැයි බේදින් බාර් සබන් නමින් විකුණනවා TFM අගය අඩු බේදින් බාර්වල ඇඟ හෝ රෙදි පිරිසුදු කිරීමේ හැකියාවත් අඩුයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ ක්‍රමවේදවල හොරකමට වංචාවට