රමේෂ් පතිරණත් කෙහෙළිය ගිය පාරේ යනවාද? රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් – ටෙන්ඩර් නැති තවත් ඖෂධ මිලදී ගැනීමක් ගැන අනාවරණයක්
රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා කැබිනට් පත්රිකාවක් ඉදරිපත් කර තිබෙන