2 weeks ago Tags #AI මවක් සහ නිවුන් ළදරුවන් දෙදෙනා ඝාතනය කළ සැකකරුවන් අවුරුදු 19කට පසු ‘කෘත්‍රිම බුද්ධියෙන්’ අල්ලයි 19 හැවිරිදි කාන්තාවක් සහ දින 17 ක් වයසැති ඇගේ නිවුන් ළදරුවන් ඝාතනය කරනු ලැබූ මිනිමැරුම් නඩුවක් විසඳීමට කේරළ පොලිසිය විසින්
2 weeks ago Tags #ceylonwire රොනාල්ඩෝ ශ්‍රීලන්කන් ප්ලේන් එකක ගමනක් ගිහින් බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ නසාරියෝ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකදී ලබාගත් ඡායාරූපයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි සමාජ මාධ්‍ය
2 weeks ago Tags #ceylonwire ඊශ්‍රායල සංචාරකයන්ට ලංකාවේ ‘යුදෙව් ආගමික මධ්‍යස්ථාන’ හදන්න රජය අවසර දීලද ? ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක ඊශ්‍රායල සංචාරකයන්ට ‘ආගමික මධ්‍යස්ථාන’(synagogues) පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව රජය පවසයි. බුද්ධශාසන, ආගමික හා
2 weeks ago Tags #ceylonwire නීතිවිරෝධී සංක්රමණිකයෝ ලක්ෂයක් ලංකාවට එන්න සූදානමින් – පොලිස් ඇමැතිගෙන් බය හිතෙන හෙළිදරව්වක් ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය
2 weeks ago Tags #ceylonwire ඩුබායි රංගගේ අයිස් එක්ක හිටපු ඇමති දුන්නු කඩ කාමරත් අහුවෙයි ඩුබායි රාජයේ සිට දඹුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන රංග නමැත්තාට අයත් බව කියන රුපියල් ලක්ෂ 25කට
2 weeks ago Tags #ceylonwire කෝටි 10ක කොකේන් එක්ක බොස්නියානුවෙක් කටුනායකදී කොටු රුපියල් නවකෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 97ක්) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සගවාගෙන, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ
2 weeks ago Tags #ceylonwire රෝහින්ග්‍යා සෙට් එක ආපහු යවලා අමානුෂික වෙන්න එපා – සජිත් රජයට කියයි මෙරට සරණාගතභාවය පතා පසුගිය දා මුලතිව් වෙත ළඟාවූ මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් වහා පිටුවහල් කරමින් අමානුෂික ලෙස ක්‍රියා කිරීමෙන් වළකින ලෙස
2 weeks ago Tags #ceylonwire ඇප ලැබුණු කුඩු සළිඳු අතුරුදන් – ඇපකරුවෝ උසාවි කැඳවයි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු වන සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ නමැත්තා අඛණ්ඩව තුන්වැනි වරටත් පානදුර මහේස්ත්‍රාත්
2 weeks ago Tags #ceylonwire මාළිමාවේ ‘චණ්ඩියෙක්ට’ එරෙහිව දඹුල්ලේ විරෝධතා දඹුල්ල, සීගිරිය සහ හබරණ ප්‍රදේශවල ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ සංගම් සාමාජිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබිණි. ඒ, සංචාරකයකු ප්‍රවාහනය කරමින් සිටි මෝටර්
2 weeks ago Tags #ceylonwire උපත් පාලන පෙති බොන්න කිව්වට ඒවයේ අහිතකර බලපෑම් ගැන ඉස්පිරිතාලවල කට්ටිය අම්මලට කියන්නේ නැතිලු පවුල් සෞඛ්‍ය සේවයේ නිරත සෞඛ්‍ය වෘත්තිකයන් උපත් පාලන පෙති නියම කිරීමේදී එහි අහිතකර බලපෑම් පිළිබඳව කාන්තාවන් දැනුවත් නොකරන බවට වෛද්‍ය