2 weeks ago Tags #ceylonwire බුත්තල – කතරගම පාරේ කෑම හොයන අලි – සුද්දෝ බයවෙලා(වීඩියෝ) විදේශීය සංචාරකයන් පිරිසක් ගමන් කළ වාහනය අවහිර කර ආහාර සොයන වන අලියකු එම පිරිස බියගන්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය
2 weeks ago Tags #ceylonwire හොලිවුඩ් පිච්චෙයි – ලැව්ගින්නෙන් ඇමෙරිකාවට පාඩුව ඩොලර් බිලියන 50ක් (වීඩියෝ) අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරය තුළ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීමට නොහැකි ලෙස දරුණු ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස්
2 weeks ago Tags #ceylonwire උදයංග අත්අඩංගුවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන තිබේ. අසල්වැසියකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2 weeks ago Tags #ceylonwire සාමණේර හිමිවරු දෙදෙනෙක් ඇතුළු දරුවන් හතරකට බොකලගම මනුස්සයෙක් කසිප්පු පොවලා සාමණේර හිමිවරුන් දෙදෙනෙකුට සහ බාලවයස්කාර දරුවන් දෙදෙනකුට නීතිවිරෝධී මත්පැන් පානය කිරීමට ලබාදුන් පුද්ගලයකු පල්ලෙවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
2 weeks ago Tags #ceylonwire සජබ එජාපයට පූට්ටු කරන වැඩේ මද්දුම බණ්ඩාරට පවරයි! ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග එකගතාවක් ඇතිව කටයුතු කළයුතු බවට සමගි ජන බලවේගයේ
2 weeks ago Tags #ceylonwire රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතුවෙයි(වීඩියෝ) විදේශගතව ඇතැයි ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද පැමිණ සිටියේය. එල්ලවන චෝදනා සම්බන්ධයෙන්
2 weeks ago Tags #ceylonwire නඩු ආපහු හරවන අල්ලස් කොමිසමට ජනපති අලුත් ලොක්කෙක් පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක
2 weeks ago Tags #ceylonwire කාන්තාවකට ප්ලේන් එකේදී කැත වැඩක් කරලා – ශ්‍රී ලාංකිකයෙක්ට ඕස්ට්‍රේලියාවේ නඩු ඕස්ට්‍රේලියාවට යන ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකිකයකුට, අධිකරණයේ ඔහුට එරෙහි නඩුව දිගටම
2 weeks ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ බස් – ත්‍රීවිල් මොඩිෆයි කරන එක අපරාධයක් නෙමෙයි – නාමල් කියයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වාහනවල ඇතැම් කොටස් ඉවත් කිරීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 weeks ago උතුරු වෙරළේ කැස්බෑ මළසිරුරු සියගණනක් – ඉන්දියාවට චෝදනා ශ්‍රී ලංකාවේ උතුරෙන් ඔබ්බට මුහුදේ කැස්බෑවන් 100 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් සිටීම ධීවරයින්ගේ සහ පරිසරවේදීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. ශ්‍රී