2 years ago කොළඹ විශ්ව විද්‍යාලයෙන් කැරැල්ලක් පටන් ගන්න යනවලු…! කොළඹ ආරක්ෂාව තරකරලා ඊයේ (මැයි 12) රාත්‍රියේ සිට කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩිකර තිබේ. අවම වශයෙන් පුද්ගලයින් 750 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රජයට
2 years ago ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් තිළිණ කර තිබේ. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්
2 years ago ලංකාවේ සෙල්වරාජා ප්‍රංශ රජ පවුලට පාන් කවයි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පැරිස් බේකරිකරුවකු ප්‍රංශයේ තුනී පාන් විශේෂයක් වන ‘බැගැට්’ (baguette) සකස් කිරීමේ ප්‍රසිද්ධ තරගයෙන් ජයග්‍රහණය කර ඇත.
2 years ago ශ්‍රී ලන්කන් වසරක් තුළ රු.බි.163ක් (ඩොලර් මිලියන 525ක්) පාඩු ලබයි ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ඊයේ(12) ඇමරිකානු ඩොලර් මිලියන 525 ක වාර්ෂික පාඩුවක් නිවේදනය කළේය.
2 years ago ගුරු මාරුවීම් වහාම ක්‍රියාත්මක කරන්න – අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක ගුරු මාරුවීම් වැඩසටහනට අනුකූලව ක්‍රියාකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලින් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන්
2 years ago අරක්කු සහ බියර් මිල බහී ලබන මාසයේ (ජූනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ
2 years ago රාජිත ආණ්ඩුවේ වේදිකාවට ගොඩවෙයි අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අරලියගහ මන්දිරයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද සහභාගී වී තිබේ.
2 years ago මේ වසරේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට මේ වසරේ පළමු මාස හතරේදී මෙරටින් ලාදුරු රෝගීන් 500ක් වාර්තාව ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.
2 years ago ලංකාවට GSP+ අවශ්‍ය නම් නව ත්‍රස්ත මර්ධන නීතිය වෙනස්කළ යුතුයි – යුරෝපා සංගමය කියයි ආණ්ඩුව සම්පාදනය කර ඇති නව ත්‍රස්ත මර්දන නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජීඑස්පී +(GSP+) සහනය අහිමිවිය හැකි බව යුරෝපා කොමිසමේ ඉහළ
2 years ago නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවෝ මුහුදට බසිති ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක්