2 years ago හම්බන්තොටට කිට්ටුව මුහුදේ භූකම්පනයක් හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූ-කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම්
2 years ago නෙළුම් කුළුණේ ‘නෙළුම’ ගලවන්න යයි කොළඹ නෙළුම් කුළුණේ නමින් “නෙළුම්” ඉවත් කර එහි නම “කොළඹ කුළුණ” ලෙස වෙනස් කිරීමට රජය සුදානම් වන බව වාර්තා සඳහන්
2 years ago Tags Saree India Sports Indian woman Marathon සාරියකින් සැරසී එංගලන්තයේ දී කිලෝමීටර් 42 ක මැරතන් තරගයක් දිවූ ඉන්දියානු ගුරුවරිය බ්‍රිතාන්‍යයේ ජීවත්වන ඕඩිසා කාන්තාවක් වන මධුස්මිතා ජෙනා දාස් මැන්චෙස්ටර් හි පැවති කිලෝමීටර් 42.5 ක මැරතන් තරඟාවලියක දිව යාම මේ වන
2 years ago ගෝඨාගේ වතුර බිල ගෙවන්නේ කවුද? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ ජල බිල්පත සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබේ. එම ගැටලුව පිළිබඳව අවධානය යොමු කර වැඩිදුර උපදෙස්
2 years ago අප්‍රේල් 25 හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ලබන අප්‍රේල් 25 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම හර්තාල් ව්‍යාපාරය දෙමළ ජාතික සන්ධානය
2 years ago කුසගින්නේ මියගිය 21කගේ සිරුරු සොයාගැනේ ආගමික දේශකයකුගේ උපදෙස් මත කුසගින්නේ සිට මියගිය පුද්ගලයන් 21දෙනකුගේ සිරුරු කෙන්යානු පොලිසිය සොයාගෙන ඇත. වෙරළබඩ නගරයක් වන මලින්දි හි නොගැඹුරු
2 years ago බිත්තර ආනයන සිමා තවදුරටත් ලිහිල් කෙරේ දේශීය වෙළෙඳපොළේ හිඟයක් පවතින බිත්තර සඳහා පනවා ඇති ආනයන සීමාකිරීම් තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රජය ප්‍රධාන පාර්ශවකරුවන්
2 years ago ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තේරීම් තරග : ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරග වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකුට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවීමට
2 years ago X-Press පර්ල් ව්‍යසනය: ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි 2021 එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට(24) සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා
2 years ago පොර්ට් සිටියට තවමත් ආයෝජන නැහැ කොළඹ වරාය නගරය(Port city) 2021 වසරේ සිට කිසිදු නව ආයෝජනය ව්‍යාපෘතියක් ආකර්ෂණය කරගෙන නැතැයි වාර්තාවේ. වරාය නගරය මෙහෙයවන චෙක් පොර්ට්