2 years ago ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට සුදානම් – සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කැඳවයි ! ජනමත විචාරණයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ලබන සතියේ නිවේදනය කරනු ඇද්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර කුකුසක් හටගෙන තිබේ. ඊට හේතුව, ආණ්ඩු
2 years ago චිත්‍රපටියක වගේ හප්පලා මරන්න හදලා 2023.05.20 වන දින සවස් කාලයේ අතුරුගිරිය මයිලංගම මාර්ගයේ ක්‍රීඩාංගණය අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පිරිමියකු සහ කාන්තාවක
2 years ago අබාධිත තරුණියක් නිරුවත් කළ පොලිස් කොස්තාපල්වරක් අත්අඩංගුවට පෝලියෝ රෝගයෙන් පෙළෙන 26 හැවිරිදි තරුණියක් ඇයගේ මව ඉදිරියේම නිරුවත් කර අපයෝජනයට ලක්කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු කොස්ගොඩ පොලිසිය විසින්
2 years ago උඩ බලාගෙන ඉන්න – ඩෙංගු හොයන්න දැන් එන්නේ අහසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) ලඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන කැමරා
2 years ago භාණ්ඩ 1000ක ආනයන සීමා ලිහිල් කෙරේ ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා 2020 මාර්තු මාසයේදී පනවන ලද ආනයන පාලන ලිහිල් කිරීමේ නවතම පියවරක් ලෙස, දැනට සීමාකර ඇති
2 years ago GSP+ දිගටම ලැබෙන බව විශ්වාසයි – විදේශ අමාත්‍යංශය යුරෝපා සංගමය විසින් ලබදෙන GSP+ සහනය සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබීමට, ශ්‍රී ලංකාව සියලු රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර ඇති අතර,
2 years ago අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු වසන්ත මුදලිගේ දැරූ ධුර කාලය අවසන් වීමෙන් පසු සංවිධානයට නව කැඳවුම්කරුවකු පත්කර තිබේ. වසන්ත
2 years ago ජෙරොම් ප්‍රනාන්දු සහ ඔහුගේ පල්ලිය බදු පැහැර හැරලා ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සහ ඔහුගේ ‘පල්ලිය’ රජයට බදු ගෙවා නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය
2 years ago විශ්මාගේ මරණය ගැන බොරු කී ජපාන මන්ත්‍රීවරියකට දඬුවම් ශ්‍රී ලාංකික කාන්තාවක් ජපානයේදී මරණයට පත්වීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නවෝත්පාදන පක්ෂය(Japan’s Nippon Ishin) නියෝජනය කරන
2 years ago නායකත්වයෙන් ඉවත්වෙනවා – ශ්‍රී ලංකා පාපන්දු නායකයා කියයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය(FIFA) විසින් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති පාපන්දු තහනම ඉවත් කිරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී