2 years ago ජනාධිපතිගේ විනිසුරු පත්කිරීම් ගැන විනිසුරුවෝ නොසතුටින් පාර්ලිමේන්තුවේ හිටපු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය
2 years ago ගෝඨාට මම දීපු ගෙයක් නැහැ – ඇමැති අලි සබ්රි උත්තර දෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නිල නිවසක් ලබාදුන් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන විදේශ ඇමැති අලි සබ්රි එය ලබාදුන්
2 years ago විනාශ නොකළ ටොන් 03ක කුඩු පිටි ගෝනි වෙයිද? වසර තුනක කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් 03ක් පමණ විනාශ කිරීමට නොහැකිව අධිකරණ සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තු භාරයේ පවතින
2 years ago තරුණ මවක් මාස 06ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට තරුණ තිදරු මවක් පැහැරගෙන ගොස් මාස 06ක කාලයක් බලහත්කාරයෙන් නිවසක සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාශ
2 years ago ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ටෙස්ට් ඉතිහාස පොතට ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයක ශතකයක් වාර්තා කල පළමු පිතිකරුවා බවට පත්වන්නට ට්‍රැවිස් හෙඩ් සමත්විය. ඒ ලන්ඩන් ඕවල් හි
2 years ago වඩාත්ම සුදුසු ඉලක්ක ලබාගැනීම නීතියේ අරමුණ නොවේ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ යළි හිස එසවීම, ‘වෙනස’ සදාකාලික නොවන බව ලොවට මතක් කරදීමකි. හිටපු ජනාධිපති ට්‍රම්ප් මේ වන විට එක්සත්
2 years ago නතාෂා ගැන කතා කරපු 05ක් ගැන පරීක්ෂණ ජනමාධ්‍ය හමුවකදී ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් පස්දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී
2 years ago විදේශ රැකියාවලට යන අයට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී සහනයක් විදේශ රැකියා සඳහා රටින් පිටව යෑමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක්
2 years ago පළමු ඉන්දීය සුඛෝපභෝගී මගී නැව මෙරටට ලඟාවෙයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් අද(07) Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී ඉන්දීය
2 years ago එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානය සමග හම්බන්තොට සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි අද(07) පැවති අවසන් එක්දින තරගය කඩුලු 09කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස