2 years ago කොවිඩ්-19 සහ ඩෙංගු පාලනයට ජනපතිගෙන් කමිටු දෙකක් කොවිඩ්-19 හා ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කර
2 years ago මිනිස්සුන්ට නිදහසේ කතාකරන්න ඉඩදෙන්න – ඇමෙරිකාව ලංකාවට කියයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. සෑම ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රයකම හරය වන්නේ සෑම
2 years ago සමන් කුමාර මරා දැමුවැයි පොලිසියේ 07ක් අත්අඩංගුවට පොලිස් අත්අඩංගුවේ සිටියදී වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන්
2 years ago ලංකාවේ රිලව් චීනෙට තවම එපාවෙලා නැහැ – ඇමැති අමරවීර ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබාගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අද (09) පාර්ලිමේන්තුවට දැනුම්
2 years ago මාතර පාස්පෝට් කන්තෝරුවේ සිස්ටම් ඩවුන් – ජනතාව දැඩි අසීරුවක පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සියලු සේවා කටයුතු අත්හිටුවා තිබේ. මේ නිසා දෙවන දිනටත් එහි
2 years ago කාන්තාවන්ට රෑ වැඩ කරන්න නීති බුරුල් කරනවා – ඇමැති මනූෂ ස්ත්‍රී-පුරුෂ භේදය අවම කිරීම සඳහා කාන්තා ශ්‍රම බලකායට අදාළ නීති ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ
2 years ago විදුලි මීටර් ලංකාවෙම හදන්න යයි ශ්‍රී ලංකාව තෙකලා සහ ස්මාර්ට් විදුලි මීටර් නිෂ්පාදනය මේ වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද(09)
2 years ago ගාලු කොටුවේ පර්චසයක් ලක්ෂ 220ට යයි ගාලු කොටුව තුළ පිහිටි ගොඩනැගිලි සියයකට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති අතර, පර්චසයක වටිනාකම රුපියල් මිලියන 22(ලක්ෂ 220ක්)
2 years ago වස මාළු කෑ මඩකලපුවේ කාන්තාවක් මරුට – තිදෙනෙක් රෝහලේ විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් මඩකලපුව මාංකාඩු ග්‍රාමයෙහි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිදෙනකු රෝහලට ගත කර ඇත. මෙම සිද්ධියෙන් 27
2 years ago අලි ප්‍රහාරයෙන් සුද්දෝ යන්තම් බේරෙති (වීඩියෝ) ත්‍රිරෝද රථවලින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් සිටි විදේශීය සංචාරකයන් පිරිසක් වන අලි ප්‍රහාරයකින් බේරීමට සමත්ව තිබේ. මෙම සංචාරකයින් ත්‍රිරෝද