2 years ago ඉස්සරහට දික්කසාද වෙන්න අවස්ථා රැසක් දික්කසාදයට අදාළ නීති සංශෝධනය කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කරයි. නූතන සමාජයේ
2 years ago ඩොලර් ලක්ෂයක ‘උතුරේ කෙසෙල්’ සතියකදී සුද්දන්ට කවනවා උතුරු පළාතේ වගා කරන ඇඹුල් කෙසෙල් සතියකට වරක් ඩුබායි රටට අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන්
2 years ago ICCPR පනත අවභාවිත කරන්න එපා – මානව හිමිකම් කවුන්සිලය ලංකාවට අවධාරණය කරයි සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත(ICCPR) අවභාවිත නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ
2 years ago අල අස්සේ ගසා පාකිස්ථානයෙන් කුඩු ගෙනෙයි කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 ක් සොයාගෙන තිබේ. මෙම හෙරොයින් තොගය පාකිස්තානයෙන් ආනයනය කළ අර්තාපල් තොගයක්
2 years ago ලෝක කුසලාන තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩාංගණයේ ගින්නක් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක් හට ගෙන තිබේ. පසුගිය
2 years ago ඔෆිස් එකේදී ලිංගික අල්ලස් ඉල්ලුවොත් වැඩ වරදියි යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අනුව රැකියා ස්ථානයේදී ලිංගික අල්ලස් ඉල්ලීම හෝ ලබාදීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ඇතුළත් කර
2 years ago ළඟදීම ටෙස්ලා ඉන්දියාවෙන් එන ලකුණු ලොව ප්‍රකට විද්‍යුත් මෝටර් රථ නිපදවන ටෙස්ලාහි (Tesla) ප්‍රධාන විධායක එලෝන් මස්ක් පවසා ඇත්තේ සිය මෝටර් රථ සමාගම වේගයෙන් වර්ධනය
2 years ago ඉන්දියාවේ පෙට්‍රොනෙට් ලංකාවට LNG දෙන්න සූදානමින් ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්එන්ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි
2 years ago ක්‍රිෂ් නඩුව : නාමල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුවට අදාළව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ
2 years ago ටෙස්ට් පිතිකරණ පළමු තැනට එංගලන්තයේ ජෝ රූට් නිමාවු අළු බදුන පළමු තරගයෙන් අනතුරුව ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ. ඒ අනුව, කලක් එහි පළමු තැන