2 years ago Tags #ceylonwire ගගනගාමීන්ට මින්පසු බොන්න දෙන්නේ මුත්‍රාවලින් සහ දහදියෙන් පෙරාගත් ජලයයි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ගේ මුත්‍රා සහ දහදිය පානීය ජලය බවට ප්‍රතිචක්‍රීකරණය කර සියයට 98ක ජල අනුපාතයක් ලබාගැනීමට නාසා
2 years ago Tags #ceylonwire නිරුවත් ෆොටෝ අවුලක් නිසා අච්චුවේලිහිදී කාන්තාවන් 20 සහ පිරිමින් 06ක් අත්අඩංගුවට අච්චුවේලි පොලිස් බල ප්‍රදේශය තුළ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 20 දෙනකු සහ පිරිමින් 06 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
2 years ago Tags #ceylonwire එළවළු යළි නගී – අමු මිරිස් 1000 පනී වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් (1000) ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වෙයි. අමු මිරිස්
2 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන් 651ක් හිඟයි – රට ගිය 83කටත් සේවය අතහැර යෑමේ ලිපි යවයි සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනෙක් සඳහා සේවය අත්හැරීමේ නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික
2 years ago Tags #ceylonwire ලොහාන් ගැන වාර්තාවත් කුණු කූඩෙට යයිද ? එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති සහ වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ විසින් 2021 දී
2 years ago Tags #ceylonwire යන්ත්‍රවලින් නෙළනකොට අස්වැන්නෙන් 03%ක් අපතේ යනවා යන්ත්‍ර යොදාගෙන වී අස්වනු නෙලීමේදී සියයට 2 – 3ක පමණ අස්වැන්නක් අපතේ යෑමක් සිදුවන බවට ගොවි සංවිධාන විසින් හෙළිදරව් කිරීමෙන්
2 years ago Tags #ceylonwire දික්කසාදේ ලේසි කරනවට ලේකම්වරියත් කැමතියි දික්කසාදවීම පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස සළකමින්, දික්කසාද නීතිය කාලීන අවශ්‍යතාවයට අනුව සංශෝධනය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire රටට වැදිච්ච ‘බංකොලොත්’ ලේබල් එක සැප්තැම්බර් මාසෙ ගලවනවලු ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ඇලවී ඇති ‘බංකොලොත්’ ලේබලය ඉවත්කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(29) විශ්වාසය පළකළේය.
2 years ago Tags #ceylonwire පොලිස් වෙඩි පහරක් නිසා ප්‍රංශයේ කැරැල්ලක් උතුරු අප්‍රිකානු සම්භවයක් ඇති තරුණයෙක්ට පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් පදනම් කරගෙන ප්‍රංශය ගිනිගෙන තිබේ. මෙම සිදුවීම රැයකින් ප්‍රංශය පුරා කැරලි
2 years ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එරෙහිව ඡන්දය දෙන්න සජබ තීරණය කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. අද(29) පස්වරුවේ විපක්ෂ නායක