2 years ago Tags #ceylonwire ගෝඨා ගෙන්නපු අසූචි පෝර නැවට දුන්නු ඩොලර්, චීන්නු ආපහු දෙයිද ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිර්දේශ මත කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදල නැවත
2 years ago Tags #ceylonwire අලුත් පොලිස්පති පත්කිරීම අඟහරුවාදා ! මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අඟහරුවාදා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති
2 years ago Tags #ceylonwire බිරිඳව පැහැරගන්න හැදූ ‘ඉංජිනේරු සැමියා’ රිමාන්ඩ් තරුණියක් පැහැරගෙන යෑමට පැමිණි ඉංජිනේරුවකු ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයකු පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ තරුණිය ඉංජිනේරුවා සමග විවාහ
2 years ago Tags #ceylonwire එක්ස් ප්‍රෙස් පර්ල් වන්දිය ගැන කතාකරන්න නීතිපති ඇතුළු පිරිසක් සිංගප්පුරුවට 2021 වසරේ කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම සමඟ සාකච්ඡාවක් සඳහා නීතිපති සංජය රාජරත්නම් ප්රමුඛ
2 years ago Tags #ceylonwire මැතිවරණ සඳහා සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය අවභාවිත කිරීමේ චෝදනාවට රාජ්‍ය නායකයන් දෙදෙනෙක් වැරදිකරුවන් වේ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ කාම්බෝජයේ අගමැති හුන් සෙන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණවලදී කටයුතු සඳහා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවභාවිත
2 years ago Tags #SriLanka වනිදු වරද පිළිගනී ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ සුපිරි හයදෙනාවටයේ නෙදර්ලන්තය සමග පැවති තරගයේදි අයි.සි.සි චර්යා ධර්ම උල්ලංඝනය කර ඇති බවට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire විපක්ෂයේ පිරිසකගේ සහායෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයි ආණ්ඩුව ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය. දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු
2 years ago Tags #ceylonwire පොලිස්පති තරගයට ආගමික නායකයෝත් එක්වෙති නව පොලිස්පතිවරයකු මෙතෙක් නම් නොකිරීම හේතුවෙන්, පොලිස්පතිධූරය සඳහා වන තරගය වඩාත් තීව්‍රවී තිබේ. මේ වන විට අලුතින් පත්කෙරෙන පොලිස්පතිවරයා කවර
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ හෙදියක් දරුවන් 10,000ක් ප්‍රසූත කරවලා වසර 33ක කාලයක් සෞඛ්‍ය වෘත්තීයේ යෙදී මෑතකදී විශ්‍රාම ගිය ඉන්දියාවේ හෙද නිලධාරිනියක වන කතිජා බීබී විසින් සාර්ථක දරු ප්‍රසූති 10,000කට
2 years ago Tags #ceylonwire රාගම රෝහලේ බෙහෙතක් විසවී තරුණියක් මියයෑමෙන් පසු බෙහෙත් තොගයම ඉවත්කරලා පසුගියදා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඖෂධයක් අසාත්මික වීමෙන් 23 හැවිරිදි කාන්තාවක් මියයෑමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධ තොගය