2 years ago ආර්ථික කඩාවැටීමේ වගකීම ජනතාව මතට මාරු කිරීම සෙමෙන් නමුත් නිසැකවම, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය යළි බලය තහවුරු කරගැනීමට පටන් ගෙන තිබේ. එහි ඉඟියක් වන්නේ මහාචාර්ය ජී.එල්.
2 years ago කොටස් වෙළඳපොළ වසාදමන බව ජනපති කියයි කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් සිදුවුවහොත් තමන් එය වසා දමන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ සඳහන් කරයි. ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට
2 years ago ජැක්සන් කෙමෙන් සුවය ලබනවා – බිරිඳ කුමාරි කියයි ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි කෙමෙන්ට සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ ප්‍රකාශ කරයි. ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය
2 years ago X-Press Pearl වන්දි නඩුව ප්‍රමාද කරන්න අල්ලස් ගත්තේ චාමර එක්ස්ප්‍රස් පර්ල්(MV X-Press Pearl) නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය අයකර ගැනීමට නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා, ඇමරිකානු ඩොලර් මිලියන
2 years ago එක WhatsApp ගිණුමකට දුරකථන 04කින් සම්බන්ධ වෙන්න පුළුවන් දුරකතන 04ක් භාවිත කරමින් ඔබගේ වට්ස්ඇප්(WhatsApp) ගිණුමට සම්බන්ධවීමේ පහසුකම Meta හඳුන්වාදී ඇත. මෙම පහසුකම දිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු
2 years ago ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07කට ස්ථාන මාරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි, මහජන
2 years ago ඉන්දියානු සංචාරකයන්ට ලංකාවේදී ඉන්දියානු රුපියලින් ගනුදෙනු පුළුවන් – මහ බැංකු අධිපති ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට ඉන්දියානු රුපියල භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
2 years ago ලංකාවේදී හිංසාවට ලක්වූ සිය ඇතා නැවත ගෙන්වා ගැනීමට තායිලන්තය සුදානම් වෙයි තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට 2001 දී තෑගි කළ ඇතුන් තිදෙනාගෙන් එක් සත්වයකු වන ‘සක් සූරීන්’ නැවත සිය රටට ගෙන්වා ගැනීම
2 years ago ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධයි – මනූෂගෙන් චෝදනා ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් අන්තර්ජාතික මිනිස් ජාවාරම් කණ්ඩායම්වල දේශීය
2 years ago සුමාත්‍රාවේ ප්‍රබල භුකම්පනයක් අද(25) අලුයම ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්රිත බටහිර වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු විය.