2 years ago ඉදිරියේදී තෙල් මිල තීරණය කරන්නේ විදේශීය සමාගම් දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අනුමැතිය ලබා දී ඇති විදේශීය සමාගම් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අවසන් සාකච්ඡා පැවැත්වෙන
2 years ago අධික වේගයෙන් පදවා වාහන 02ක් කුඩුකළ ජීප් රිය පැද්දේ අර්ල් ගුණසේකරගේ පුතාලු මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථ 02ක්ද හප්පා යමින් අධික වේගයෙන් විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ මෝටර් රථය හිටපු ඇමැතිවරයකු
2 years ago ජනාධිපති ආර්යාව ලන්ඩනයේදී පිළිකා මර්දනයට එක්වෙයි ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ පසුගිය සිකුරාදා(05) ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ පැවැති පිළිකා මර්දන වැඩසටහනකට එක්වූවාය. විශේෂත්වය වන්නේ ජනාධිපති
2 years ago රටේ දුප්පත්කම දෙගුණයකින් වැඩිවෙලා – අලුත් දුප්පතුන් ලක්ෂ 25ක් බිහිවෙලා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින් දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බව ලෝක
2 years ago තවත් ශ්‍රී ලාංකික සරණාගතයෝ 10ක් ඉන්දියාවට පළායති ආර්ථික අර්බුදය හේතුවෙන් පිඩාවට පත් තවත් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු ඉන්දියාවට පළාගොස් ඇත. ඉන්දියාවේ ධනුෂ්කෝඩි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් මෙම
2 years ago මතීෂට ටෙස්ට් දෙන්න එපා – දෝනි කියයි ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකර, එක්දින සහ T20 ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු
2 years ago III චාල්ස් රජු නිල වශයෙන් කිරුළු පළඳී වසර 1,000කට වඩා පැරණි රාජකීය තේජස සහ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරී ඉතිරී ගිය උත්සවයකදී III වන චාල්ස් රජු අද(06) පස්වරුවේ ලන්ඩනයේ
2 years ago රටවල් 07කට චාල්ස් රජුගේ රාජාභිෂේකයට ආරාධනා කර නැහැ රුසියාව, බෙලරුස්, ඉරානය, මියන්මාරය, සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ වෙනිසියුලාව යන රටවල නායකයන්ට බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා ආරාධනා කර නොමැති
2 years ago ජනපති රනිල් පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් සමඟ චාල්ස් රජු හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නායකයන් සමඟ, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ මූලස්ථානය වන මාල්බරෝ හවුස්හිදී ඊයේ(05) බ්‍රිතාන්‍යයේ
2 years ago දකුණු කකුළට පළඳින සපත්තු 200ක් හොරකම් කරලා සොරුන් පිරිසකට පාවහන් වෙළඳසැලක කොල්ලකෑමකදී වැරදී ගිය පුවතක් පේරු රාජ්‍යයෙන් වාර්තා වේ. පුද්ගලයන් තිදෙනෙකු හුවාන්කායෝ හි වෙළඳසැලට කඩා වැදී ක්‍රීඩා