2 years ago දෙමෝදර පාලමේදී සංචාරක යුවළකට මීමැසි ප්‍රහාරයක් (වීඩියෝ) දෙමෝදර ආරුක්කු නවයේ පාලම මතදී මී මැස්සන් රංචුවක් පැමිණ විදේශිකයන් දෙදෙනකුට දෂ්ට කරන ආකාරය දැක්වෙන ‘ත්‍රාසජනක ජවනිකාවක්’ එම විදේශිකයන් විසින්ම
2 years ago සාමණේර භික්ෂූන් අපයෝජන කිරීම ගැන මහානායක හිමිවරු ‘නින්දෙන් ඇහැරී’ පියවර ගතයුතුයි – සෝභිත හිමියෝ කියති සාමණේර භික්ෂූන් වහන්සේලාට විහාරස්ථානවලදී පහරදී අපයෝජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, ‘නිදානොසිට අවදිවී’ වහාම පියවර ගන්නා ලෙස රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ
2 years ago මුදල් නැති නිසා ‘මග නැඟුම’ නතරකරයි ‘මග නැඟුම’ සහ ඊට අනුබද්ධ ආයතන හතරක් අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
2 years ago නැවතත් කොවිඩ් පැතිරීමේ තර්ජනයක් නොමැති බවට GMOA කියයි රට තුළ නැවත වතාවක් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමේ තර්ජනයක් නොපවතින නමුත්, වෛරසය සම්බන්ධ සෞඛ්‍ය අවදානම් සහ රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන්
2 years ago ගුරු හිඟයට පිළියම් ඉල්ලා පාර වසා සිසුහු උද්ඝෝෂණයේ බිබිල – ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම විද්‍යාලයේ සිසුහු අද(02) විරෝධතාවක නිරත වූහ.
2 years ago මීට පස්සේ වාහන ලයිෂන් එක Online ගන්න පුළුවන් රථ වාහන වෙනුවෙන් ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා(Online) කඩිනමින් ලබා ගැනීමේ පහසුකම මේ වන විට ජනතාවට ලබාදී ඇත. ශ්‍රී ලංකා තොරතුරු
2 years ago ලංවිම පෞද්ගලික ව්‍යාපාර 14කට කැඩීමට සුදානම් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ව්‍යාපාර 14ක් වශයෙන් බෙදා වෙන්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක
2 years ago වසර 4කට පසුව ඊජිප්තුව අල් ජසීරා ජනමාධ්‍යවේදියා නිදහස් කරයි සිය ජනමාධ්‍යවේදී හිෂාම් අබ්ඩෙලාසීස් වසර හතරක සිරදඬුවමකින් අනතුරුව ඊයේ (01ද) ඊජිප්තු බලධාරීන් විසින් නිදහස් කරන ලද බව අල් ජසීරා පුවත්
2 years ago නයිජීරියාවේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 08කට නිදහස නයිජිරියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 08දෙනකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම ශ්‍රී
2 years ago රාජිත සහ මයන්ත සජබ මැයි රැළියට නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක සහ රාජිත සේනාරත්න අද(01) පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පැමිණ නොසිටීම කැපීපෙනෙන සිදුවීමක්