1 year ago ගිය අවුරුද්දේ ලයිට් කැපුවේ ගෝටා නිසා නෙමෙයි – කංචන ගෝටාව සෝදයි පසුගිය වසරේ ඇති වූ විදුලි අර්බුදයට හේතුව නව උත්පාදන යන්ත්‍ර නොමැති වීම මිස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවේයැයි, විදුලිබල හා
1 year ago රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ වේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තීරණය කර ඇත. ඒ අනුව, රියදුරු බලපත්‍ර
1 year ago ලියාපදිංචි සමාගම්වලින් විතරක් රක්ෂණයක් මිලදී ගන්න – රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලියාපදිංචි රක්ෂණ සමාගම්වලින් හෝ ලියාපදිංචි නියෝජිතයන්ගෙන් පමණක් රක්ෂණ ඔප්පු මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) මහජනතාවගෙන්
1 year ago රුපියල දැන් පිංපොං බෝලයක් වෙලාලු රුපියල උච්ඡාවචනයට ඉඩ නොදී ස්ථාවරව පවත්වාගෙන යෑම මහ බැංකුවේ ප්‍රධානතම කාර්යභාරයවන නමුත් අද වන විට රුපියල පිංපොං බෝලයක් මෙන් ඉහළ
1 year ago බ්‍රිතාන්‍යයේ බදු සහනයට ලංකාව අතවනයි එක්සත් රාජධානිය විසින් ලබාදෙන “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යන තේමාව දරන GSP (වරණීය වෙළඳ) යෝජනා ක්රමයේ
1 year ago මිනිස්සු ණය ගෙවන්නේ නැහැ – ශ්‍රී ලංකා බැංකු සංගමය අනතුරු අඟවයි රට තුළ ණය ගෙවීම් පැහැර හැරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා බැංකු සංගමය
1 year ago මම රට යන්න මිලියන 50ක් වියදම් කළේ නෑ – අලි සබ්රි තම විදෙස් සංචාර 07ක් සඳහා රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් වැය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ට්විටර්
1 year ago ටයිටැනික් බලන්න ගිය සබ්මැරීනයක් අතුරුදන් පසුගිය ඉරිදා(18) ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදීමේදී සංචාරක නිරතවූ සබ්මැරීනයක් අතුරුදහන්වීමෙන් පසු අත්ලාන්තික් සාගරයේ දැවැන්ත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක්
1 year ago එජා නව මහකොමසරිස්ගෙනුත් ශ්‍රී ලංකාවට දෝස්මුරයක් ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස, වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව මානව හිමිකම්
1 year ago ලංකාවේ හැසිරීම හොඳ නම් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් රොයිටර් පුවත් සේවයට අනුව, පසුගිය මාර්තු මාසයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) ලබාදුන් ණය මුදලේ පළමු කොටසින් පසු ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම