1 year ago බන්ධනාගාර බසයට වෙඩිතබා දෙමටගොඩ චමින්ද බේරාගැනීමේ සැලසුමක් කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසයකට වෙඩි තබා ‘රණාලේ සමයං’ නමැති පුද්ගලයා ඝාතනය කළ ආකාරයටම, නිලධාරීන් පිරිසක් ඝාතනය කර, දැනට මරණ
1 year ago කැබිනට් සංශෝධනයේ ප්‍රමාදය පොහොට්ටුවේ කරදරේලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණද එය ප්‍රමාදවීමට එකම හේතුව
1 year ago සද්ධාරතන හිමිත් ආයෙත් ඇතුළට ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුලි 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත
1 year ago බෲනෝට ඇප – නතාෂා යළි ඇතුළට බෞද්ධ දර්ශනයට හානිවන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ජුලි 05 දක්වා යළි රක්ෂිත
1 year ago ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බව නාමල් කියයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
1 year ago පාන්දර වෙනකම් ‘මියුසිකල් ෂෝ’ තියන්න අවසර සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10 කාල සිමාව සංශෝධනය කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි. ඒ
1 year ago සිකන්දර් රාසාගෙන් වාර්තාගත ශතකයක් සිම්බාබ්වේ පිතිකරුවකු වාර්තා කළ වේගවත්ම එක්දින ශතකය සිය නමට ලියාතැබීමට සිකන්දර් රාසා ඊයේ(20) සමත් විය. එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනිමේ
1 year ago අමරවීර චීනෙට තණකොළත් විකුණන්න සුදානම්වෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇත. “ඇල්ෆැල්ෆා’’
1 year ago අළුබදුන පළමු තරගය ඔස්ට්‍රේලියාව ජයගනී අළුබදු තරගාවලියේ බර්මිංහැම් හි පැවති පළමු තරගය එංගලන්තය පරදවා ඔස්ට්‍රේලියාව කඩුලු 02කින් ජයගත්තේය. 09 වැනි කඩුල්ලට නායක පැට් කමින්ස් හා නේතන් ලයන්
1 year ago හොස්පිටල් යන්න ඕනෙ කියපු කහඳගමව රිමාන්ඩ් එකට දමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මහින්ද කහඳගම රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොම්පඤ්ඤවීථියේ නිවාස සංකීර්ණයක නිවසක් ලබාදෙන