1 year ago Tags #ceylonwire ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්රය වන RCEPහි සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදානම් 2022 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්රය වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකයකු වීමට
1 year ago Tags #ceylonwire ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් පදක්කමක් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම සමත් විය. ඒ මීටර් 400 සහය
1 year ago Tags #ceylonwire ‘දරිද්‍රතා අර්බුදය’ වැළැක්වීම සඳහා ණය සහන ලබාදෙන ලෙස එක්සත් ජාතීන් බලවත් රටවලින් ඉල්ලයි කොවිඩ්-19 වසංගතය, උද්ධමනය සහ ණය ගැනීම් හේතුවෙන් මේ වන විට අලුතින් ලොව මිලියන 165 ක ජනතාවක් දරිද්‍රතාවට ගමන්කර ඇති බැවින්,
1 year ago Tags #ceylonwire පේරාදෙණියේදී චමෝදිට විද්ද එන්නත භාවිතයෙන් ඉවත් කරයි පේරාදෙණිය රෝහලේදී තරුණියකට මරු කැඳවූ සිද්ධියට සම්බන්ධ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 21
1 year ago Tags #ceylonwire පයිලට්ලා අයින්වෙනවා නම් අපි පයිලට්ලා පිටරටින් ගෙන්නනවා – නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගොඩගන්න හැටි කියයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන
1 year ago Tags #ceylonwire “මොනව හරි වෙනකං බලං ඉන්නේ නැතුව සැලසුමක් හදන්න” – අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය ලංකාවට කියයි සිය ගුවන් සේවා කර්මාන්තය වැඩිදියුණු කිරීම තුළින් ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය අත්පත් කරගැනීම සඳහා, විස්තීර්ණ ගුවන් සැලැස්මක් ස්ථාපිත කරන ලෙස
1 year ago Tags #ceylonwire ජනපතිගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ ලබන සතියට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත
1 year ago Tags #ceylonwire හුළං ගහන මුවාවෙන් සැකකරුවන්ට පැනලා යන්න දීපු පොලිසියේ දෙකකගේ වැඩ තහනම් දඹුල්ල අධිකරණයට රැගෙන යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට අත්අඩංගුවෙන් මිදී පළායෑමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරකුගේ වැඩ
1 year ago Tags #ceylonwire චීන සිනොපෙක් අද සිට තෙල් ගැහිල්ල පටන් ගනී චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති
1 year ago Tags #ceylonwire දෙමෝදරදී බසයක් පෙරළෙයි බදුල්ලේ සිට කොළඹට එමින් තීබූ බස් රථයක් දෙමෝදර ජල සම්පාදනය කාර්යාලය අසලදී පෙරළී ගොස් තිබේ. අනතුරෙන් 15 දෙනකු පමණ තුවාල