1 year ago Tags #ceylonwire ලංකාවේ පාස්පෝර්ට් එක ලිබියාවට සමාන වෙයි අඟහරුවාදා(18) නිකුත් කරන ලද හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ගෝලීය ගමනාන්ත 192 ක්
1 year ago Tags #ceylonwire කොවිඩ් නිසා මැරුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට නිර්දේශ කළ කමිටුවට නඩු ! විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුව, කොවිඩ්-19ට ගොදුරුවී මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කළ ඥාතීන්, අදාළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන්ට එරෙහිව නඩු
1 year ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (19) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිත පැය 24ක සංකේත වැඩවර්ජනය රිජ්වේ ආර්යා රෝහලේ
1 year ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම රනිල් රාජපක්ෂ නෙමෙයි, රනිල් වික්‍රමසිංහ – ජනපති TNA එකට මතක්කර දෙයි උතුර සහ නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත්තේ, එම
1 year ago Tags #ceylonwire හරීන් සහ මනූෂ සජබෙන් නෙරපයි ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(18) පස්වරුවේ තීරණය කර ඇත.
1 year ago Tags #ceylonwire මෙහෙම ගියොත් අවුරුද්ද අන්තිමේ උද්ධමනය සෘණ වෙනවා – ඇමැතිගෙන් අනාවැකියක් රටේ උද්ධමනය තනි ඉලක්කමට පැමිණීමෙන් පසු මේ වසර අවසන් වන විට එය සෘණ මට්ටමට ළඟා වනු ඇති බව මුදල් රාජ්‍ය
1 year ago Tags #ceylonwire පෙම්වතා දේව මෑණියන්ගේ රත්තරං ඉර්දි කරලා දේවාලයක් පවත්වාගෙන ගිය මෑණිවරියකගේ රන් ආභරණ කොල්ල කෑ යුවළක් ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දේව වරමින් ශාස්ත්‍ර කියමින් අඳුන්
1 year ago Tags #ceylonwire ජනපති රනිල්ගේ සංචාරය ගැන ඉන්දියාව මෙසේ කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය පිළිබඳව ඉන්දියාව නිල ප්‍රකාශයක් නිකුත්කර ඇත. එම නිවේදනයට අනුව, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව
1 year ago Tags #ceylonwire වසර 28කට පසු කමල් හසන් තෙළිඟු සිනමාවට නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම තෙළිඟු චිත්‍රපටය සඳහා කමල් හසන් රංගනයෙන් දායකවීමට නියමිතව ඇත. වසර 28කට පසු කමල්
1 year ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම් පරික්ෂාවට CIDයට අවසර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අද(18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය