1 year ago Tags #ceylonwire මන්නාරම, පුනරීන් සූර්ය හා සුළං ව්‍යාපෘති 2025 ජනවාරි වන විට නිම කරන බවට අදානි සහතික කරයි මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500 ක සූර්ය හා සුළං ව්‍යාපෘතියේ වැඩ 2025 ජනවාරි වන විට අවසන් කිරීමට ගෞතම් අදානි
1 year ago Tags #ceylonwire යාපනයේ අයිස් විකුණපු 02ක් අල්ලයි විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.21 වන දින පේසාල පොලිස් වසමේ කාටස්පත්ත්රි හංදියේ
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් දවසකට බිත්තර ලක්ෂ 10 ගාණෙ ගෙන්නන්න යයි බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර ලක්ෂ 10ක්(මිලියනයක්) ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය
1 year ago Tags #ceylonwire වතුකරයේ දෙමළ ජනයාට ඉන්දියාවෙන් ‘සංවර්ධන ආධාර පැකේජයක්’ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට “ගෞරවනීය ජීවිතයක්” සහතික කිරීම සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව
1 year ago Tags #ceylonwire බන්දුල කැපූ පඬුකරඳ ගහ ගොඩගන්න නියෝග ගම්පහ- දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ පඬුකරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාකය වළදමා ඇති බව කියන ප්‍රදේශයට වහාම ආරක්ෂාව සපයන ලෙස ගම්පහ
1 year ago Tags #ceylonwire එන්නත් දුන්න දරුවන්ටත් සරම්ප වැළඳීමේ අවදානමක් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදුන් දරුවන්ට පවා සරම්ප රෝගය වැළඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය තත්ත්වයන් හෝ පෝෂණ ඌණතා හේතුවෙන්
1 year ago Tags #ceylonwire මියගිය පුතාගේ උපාධි සහතිකය ලබාගන්න මව වේදිකාවට ඇවිත් යාපනය විශ්ව විද්‍යාලයේ පසුගියදා (20) පැවති උපාධි ප්රදානෝත්සවයේදී, හදිසි අනතුරකින් මියගිය තම පුතාගේ උපාධි සහතිකය ලබා ගැනීමට මව වේදිකාවට පැමිණි
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු යන්න බලාගෙන ඉන්න කිඹුලෙක් (වීඩියෝ) පාර්ලිමේන්තු සංකීර්ණය යාබද දියවන්නාවේ කිඹුලන් වාසය කරන බව රහසක් නොවේ. එහෙත් එම සත්වයන් දර්ශනය වන්නේ කලාතුරකිනි. මේ අද(22) උදෑසන එවැනි
1 year ago Tags #ceylonwire මාලිංගගේ පුතා පන්දු යවන්නෙත් මාලි වගේමයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන්නකු වන ලසිත් මාලිංගගේ පුත්‍රයා, ලසිත්ට සමාන ඉරියව්වකින් පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය වෙත
1 year ago Tags #ceylonwire ප්‍රධාන නගරවල වටින ඉඩම් ආයෝජකයන්ට රටේ ප්‍රධාන නගරවල පිහිටි වාණිජමය වශයෙන් වටිනා ඉඩම් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවත්, එවැනි පියවරක් රටේ ආර්ථික වර්ධනයට ඉවහල් වන