1 year ago Tags #ceylonwire ලංකාවේ ගංවතුර ගැන ඉන්දියාවෙන් අනාවැකි අහන එක ගුණයිලු ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන්, ඉන්දියාවේ දැනට භාවිත කරන කාලගුණ අනාවැකි ක්‍රම යොදා ගැනීමෙන් වඩාත් හොඳින් පුරෝකථනයන් ලබාගත හැකි
1 year ago Tags #ceylonwire අමෙරිකාව පිටසක්වලයන් ගැන තොරතුරු සඟවලා පිටසක්වල ජීවින් සම්බන්ධ තොරතුරු එක්සත් ජනපදය විසින් සඟවාගෙන සිටින බව එරට විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනකු අනාවරණය කර ඇත. හඳුනා නොගත්
1 year ago Tags #ceylonwire පිළිකා රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙයි මෙරට පිළිකා රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව, මෙරට සිදුවන මරණවලට දෙවැනි ප්‍රධානතම හේතුව
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු 05ක් කුවේටයේදී එල්ලා මරයි 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවූ ISIS ප්‍රහාරයට සම්බන්ධවූ පුද්ගයකු ඇතුළු 05දෙනකු
1 year ago Tags #ceylonwire මිනිස් ජාවාරම්කරුවන්ට හසුවූ ශ්‍රී ලාංකිකයන් 15ක් අප්‍රිකාවේදී බේරාගැනේ අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා ලැබුණු බුද්ධි තොරතුරු අනුව සියෙරා ලියොන් හි ජාවාරම්කරුවන්ට හසුව සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 15 දෙනෙක්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව යේමනය සමග ඔක්තෝබරයේ FIFA තරග බිමට පිවිසෙයි 2026 FIFA ලෝක කුසලාන සහ 2025 ආසියානු කුසලාන තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියරේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව ඔක්තෝබර්
1 year ago Tags #ceylonwire පළාත් සභා ගැන කතාකරන රනිල් පුංචි ඡන්දය ගැන ඇහුවහම නැගිටලා ගිහිං ඊයේ (26) පැවැති සර්ව පාක්ෂික සමුළුව අතරතුර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
1 year ago Tags #ceylonwire පොලිසියට නෙළපු ජෝඩුවක් කහතුඩුවේදී කොටු පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ අඹුසැමි යුවළක් කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන්
1 year ago Tags #Amphetamine ලක්ෂ 2100ක කෘත්‍රිම ගංජා සහ ඇම්ෆෙටමින් කොළඹින් සහ කටුනායකින් අල්ලයි කෘත්‍රිම ගංජා තොගයක් සහ ඇම්ෆෙටමින් (Amphetamine) ලෙස හඳුන්වන තවත් මත්ද්‍රව්‍යයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී සහ කොළඹදී
1 year ago Tags #ceylonwire අයවැය යෝජනාවලින් 70%කට වෙච්ච දෙයක් නෑ පසුගිය 2022 වසරේ අතුරු අයවැයේ ප්‍රතිපාදනවල විශාල කොටසක්, එනම් සියයට 71ක් භාවිතයට ගෙන ඇද්ද? නැද්ද? පිළිබඳව සොයාගත නොහැකි බව ස්වාධින