1 year ago Tags #BiliBili චීන ළමුන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතයට සීමා ළමුන්ට ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම සදහා දිනකට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ පැය දෙකක කාලයක් බවට චීන රජය තීරණය කර ඇත. මෙම
1 year ago Tags #ceylonwire මන්ත්‍රීවරියන්ගේ නවසීලන්ත ටුවර් එකට රජයෙන් සල්ලි දුන්නෙ නැතිලු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් භාවිත නොකළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරයි.
1 year ago Tags #ceylonwire ලංකාව තවත් ලැයිස්තුවක පහළටම වැටෙයි ශ්‍රී ලංකාව පසුගිය වසර හය තුළ වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධිත රටවල් 125ක්
1 year ago Tags #ceylonwire මන්ත්‍රීගේ පිස්තෝලය අතේ පත්තුවෙයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලට අයත් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පිටවූ උණ්ඩයක් හේතුවෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්
1 year ago Tags #ceylonwire අලි සබ්රි ඉරානයට යයි ඉරානයේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් යොමු කළ ඇරියුමකට අනුව, විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි 2023 අගෝස්තු
1 year ago Tags #ceylonwire ඔක්තෝබර් වෙනකං වැස්ස නෑ වෙනත් වසරවල ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූවද, මේ වසරේ නිරිතදිග මෝසමින් ලැබෙන වර්ෂාපතනය
1 year ago Tags #ceylonwire මිහින්තලේ ලයිට් කපයි හිඟ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වේ. මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ
1 year ago Tags #ceylonwire තෙල් නලය ගැන සාකච්ඡා ලංකාවේදී සහ ඉන්දියාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදි කිරීම සඳහා වන තාක්ෂණික සාකච්ඡා නවදිල්ලියේදී සහ කොළඹදී ආරම්භ කිරීමට
1 year ago Tags #ceylonwire වකුගඩු සැත්කමකින් දරුවෙකු මියයෑම – මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය වකුගඩු ශල්‍යකර්මයකින් පසුව පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තුන් හැවිරිදි දරුවෙක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා යොමු කළ වාර්තාවේ
1 year ago Tags #ceylonwire දෙහිවලදී ඇල්ලූ බයිසිකල් හොරා දෙහිවල ප්‍රදේශයේ යතුරුපැදියක් සහ පාපැදි කිහිපයක් කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් ඊයේ (02) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ජූනි 25