1 year ago Tags #ceylonwire හැඳුනුම්පත ඩිජිටල් කරන්න ඉන්දියාවෙන් ඇඩ්වාන්ස් එකක් මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින්
1 year ago Tags #ceylonwire බිලක් ගෙවන්න තියෙනවද? – නාමල් මණ්ඩලෙන් අහයි රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල නොගෙවීමේ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන්
1 year ago Tags #ceylonwire ජපන් නමකින් පෙනිලා කෝටියක් වංචා කරලා ජපන් නමකින් පෙනීසිටිමින් විදෙස් රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire මිහින්තලේ ලයිට් බිල සජිත් ගෙවයි මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ ධානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවාදැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක
1 year ago Tags #ceylonwire ටොෆි, චොක්ලට් දී රවටලා දැරියන් දෙදෙනෙක් කෙළෙසලා බාලවයස්කාර දැරියන් දෙදෙනකු රසකැවිලි ලබාදී රවටා අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝග කර තිබේ. මෙලෙස
1 year ago Tags #ceylonwire සිහි නැතිකරලා බයික් එකක් උස්සලා යතුරුපැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයකු හට සිහිමුර්ඡාවීමට ආහාරයක් ලබාදී ඔහු පැමිණි යතුරුපැදිය සහ මුදල් කොල්ල කෑ පුද්ගලයකු කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire පොඩි පක්ෂ ලෙඩ දාන්න එපා – ජනපති රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය
1 year ago Tags #ceylonwire ඩොලරය අදත් නගී – අල්ලාගෙන සිටීමේ අවශ්‍යතාවක් නැතැයි මහබැංකුව කියයි ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද යළි අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තාවට අනුව ඇමෙරිකා එක්සත්
1 year ago Tags #ceylonwire එයාර්පෝට් අහල පහල ළමයි සරුංගල් ඇරලා ඉවරයි මෙරට ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. අද (04) නිවේදනයක් නිකුත්
1 year ago Tags #13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා 13 ගැන යෝජනා 15ට කළින් දෙන්න – ජනපති පක්ෂ නායකයන්ට කියයි 13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති යෝජනාවන් අගෝස්තු 15 වැනිදා හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කරන