1 year ago ගෝඨාගේ වතුර බිල ගෙවන්නේ කවුද? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ ජල බිල්පත සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබේ. එම ගැටලුව පිළිබඳව අවධානය යොමු කර වැඩිදුර උපදෙස්
1 year ago අප්‍රේල් 25 හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ලබන අප්‍රේල් 25 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම හර්තාල් ව්‍යාපාරය දෙමළ ජාතික සන්ධානය
1 year ago කුසගින්නේ මියගිය 21කගේ සිරුරු සොයාගැනේ ආගමික දේශකයකුගේ උපදෙස් මත කුසගින්නේ සිට මියගිය පුද්ගලයන් 21දෙනකුගේ සිරුරු කෙන්යානු පොලිසිය සොයාගෙන ඇත. වෙරළබඩ නගරයක් වන මලින්දි හි නොගැඹුරු
1 year ago බිත්තර ආනයන සිමා තවදුරටත් ලිහිල් කෙරේ දේශීය වෙළෙඳපොළේ හිඟයක් පවතින බිත්තර සඳහා පනවා ඇති ආනයන සීමාකිරීම් තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රජය ප්‍රධාන පාර්ශවකරුවන්
1 year ago ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තේරීම් තරග : ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරග වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකුට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවීමට
1 year ago X-Press පර්ල් ව්‍යසනය: ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි 2021 එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට(24) සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා
1 year ago පොර්ට් සිටියට තවමත් ආයෝජන නැහැ කොළඹ වරාය නගරය(Port city) 2021 වසරේ සිට කිසිදු නව ආයෝජනය ව්‍යාපෘතියක් ආකර්ෂණය කරගෙන නැතැයි වාර්තාවේ. වරාය නගරය මෙහෙයවන චෙක් පොර්ට්
1 year ago රිලව් ඉල්ලන චීන සමාගම ගැන කෘෂිකර්ම අමාත්‍යංශයේ තොරතුරු නැහැ ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන කිසිවක්, රිලවුන් ලක්ෂයක් අවශ්‍ය බව දැනුම්දී ඇති චීන සමාගම පිළිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බව අනාවරණය වේ.
1 year ago වියළි කාලගුණය නිසා ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, ජල සම්පතට ද බලපෑම් එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
1 year ago පුංචි ඡන්දය තියන්නේ මන්ත්‍රී සංඛ්‍යාව බාගයක් අඩුකරලා…! පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සංඛ්‍යාව නව සීමානිර්ණය කිරීම්වලට අනුව අඩකින් අඩුකිරීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා