1 year ago ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තේරීම් තරග : ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරග වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකුට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවීමට
1 year ago X-Press පර්ල් ව්‍යසනය: ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි 2021 එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට(24) සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා
1 year ago පොර්ට් සිටියට තවමත් ආයෝජන නැහැ කොළඹ වරාය නගරය(Port city) 2021 වසරේ සිට කිසිදු නව ආයෝජනය ව්‍යාපෘතියක් ආකර්ෂණය කරගෙන නැතැයි වාර්තාවේ. වරාය නගරය මෙහෙයවන චෙක් පොර්ට්
1 year ago රිලව් ඉල්ලන චීන සමාගම ගැන කෘෂිකර්ම අමාත්‍යංශයේ තොරතුරු නැහැ ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන කිසිවක්, රිලවුන් ලක්ෂයක් අවශ්‍ය බව දැනුම්දී ඇති චීන සමාගම පිළිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බව අනාවරණය වේ.
1 year ago වියළි කාලගුණය නිසා ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, ජල සම්පතට ද බලපෑම් එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
1 year ago පුංචි ඡන්දය තියන්නේ මන්ත්‍රී සංඛ්‍යාව බාගයක් අඩුකරලා…! පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සංඛ්‍යාව නව සීමානිර්ණය කිරීම්වලට අනුව අඩකින් අඩුකිරීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා
1 year ago ඩෙල්ෆ්ට් දූපතේ පස්දෙනෙක් කපාකොටා මරාදමයි යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කර ඇත. මෙම පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදී, මාරාන්තික තුවාල සිදු කර