1 year ago Tags #ceylonwire ඔබටත් පොලිසියෙන් කරදරයිද? – එහෙනං කතාකරන්න 118ට පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්ෂණික ඇමතුම් අංකයක් විවෘත කර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire “අවුරුදු තුන හතරේදී දරුවන්ට අකුරු ඉලක්කම් ඔක්කොම උගන්නන එක වැරදියි” – අධ්‍යාපන ඇමැති පෙර පාසලේදී සහ ප්‍රාථමික අංශයේදී හැකිතාක් දුරට ඉගෙනීමට බලකෙරෙන මෙරට අධ්‍යාපන ක්‍රමය යුනෙස්කෝ ප්‍රමිතීන්ට අනුකූලව වයසට ගැළපෙන ඉගෙනුම් ක්‍රියාවලියකට වෙනස්
1 year ago Tags #ceylonwire “අපි සෙනසුරාදට එජාපයේ ව්‍යවස්ථාව වෙනස් කරලා පක්ෂය රීලෝන්ච් කරනවා” – හරීන්ගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කර එක්සත් ජාතික පක්ෂය නව හැඩයකින් නැවත දියත්කරන(රි-ලෝන්ච් කරන) බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි. ලබන
1 year ago Tags #ceylonwire ගංජා නීතිගත කිරීමේ ඩයනාගේ යෝජනාවට ගීතා බැටේ දෙයි(වීඩියෝ) ගංජා සහ කසිප්පු හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් සමාජ මාධ්‍ය භාවිතයට වඩා දස ගුණයකින් පීඩා විඳින බව, මෙරට ගංජා නීතිගත කිරීමේ
1 year ago Tags #ceylonwire සමාජ මාධ්‍යය පාලනයට නීති ගෙනැල්ලා ලංකාව බලවත් රටක් කරනවා – වජිර කියයි සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින්
1 year ago Tags #ceylonwire “නියාමනයක් නැතුව කෘත්‍රිමව කළල ගොඩක් තැන්පත් කළාම බබාලා ගොඩක් එකපාර ලැබෙනවා” – කාසල් රෝහලේ ළදරු එක්කයේ ප්‍රධානි කියයි(වීඩියෝ) කෘත්‍රිම දරු උපත් සිදුකරන විට එක කළලයක් හෝ උපරිම වශයෙන් කළල දෙකක් පමණක් තැන්පත් කරන නමුත් එය නිසි නියාමනයක් යටතේ
1 year ago Tags #ceylonwire ඊශ්‍රායලයේදී අතුරුදන්වූ අනුලා මියගිය බව තහවුරු කෙරේ පසුගිය 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වී සිටි කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක (ජයතිලක)
1 year ago Tags #ceylonwire මස්ක්ගේ X ඕස්ට්‍රේලියාවෙන් දඩ කයි ළමා අපචාරවලට එරෙහි විමර්ශනයකදී සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එලෝන් මස්ක්ට අයත් X (මීටපෙර twitter) වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් 610,500ක
1 year ago Tags #ceylonwire මිනිස් රුධිරය අඩංගු බෙහෙත් හදන්නේ කෙහෙළියගේ ගෙදරද?(වීඩියෝ) ස්නායු අඩපණ වූ රෝගීන්ට ලබාදෙන මිනිස් රුධිරය භාවිතයෙන් නිෂ්පාදිත ඉමියුනොග්ලොබයුලින් එන්නත සාදන තැන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්, එසේත් නැතිනම්
1 year ago Tags #ceylonwire සමලිංගික විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් බෙදුණු තීන්දුව සමලිංගික විවාහ නීතිගත කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. එවැනි නීතියක් පැනවීම පාර්ලිමේන්තුවේ විෂය පථය බව එරට අගවිනිසුරුවරයා