1 year ago ජී.ආර්.පෙරේරා සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අභාවප්‍රාප්ත විය. දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි සිට ඇති ජී.ආර්. පෙරේරා අද (01) උදෑසන නිවසේ
1 year ago දවසකට ලුණු තේ හැන්දකට වඩා කන්න එපා – WHO අනතුරු අඟවයි ලුණු භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අධික ලුණු අධික
1 year ago රටවැසියෙක් රු.32,000ක ණයකරුවෙක් කර, ශ්‍රී ලන්කන් ඩොලර් මිලියන 03ක් ලාභ ලබයි වසර 15කට පසුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 03 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති
1 year ago ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට බරපතල හානියක් – පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ පිළිකා රෝගීන් මුළාකරන ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන්, එම රෝගීන්ට බරපතල හානියක් සිදුවන බව පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය
1 year ago ඩොලර් බිලියන 01ක ඉන්දියානු ණය සහනය වසරකින් දීර්ඝ කරයි එක්සත් ජනපද ඩොලර් බිලියන 01ක වටිනාකමකින් යුතු ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය(Indian Credit Line) තවත් මාස 12කින් දීර්ඝ කර ඇති
1 year ago උපාධි දෙකක් එකවර ගන්න ඉඩ ලබන වසරේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට ඇතුළත් වන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට උපාධි දෙකක් පිරිනැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
1 year ago ‘චාමර ගුණසේකර’ ගැන විජේදාසට කිව්වේ අජිත් මාන්නප්පෙරුම එක්ස්ප්‍රෙස් පර්ල් (MV X-Press Pearl) නෞකා අනතුර සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම වෙනුවෙන් ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන ඇත්තේ ‘චාමර ගුණසේකර’
1 year ago රාජ්‍ය සේවකයන් 2000ක් වැටුප් රහිත නිවාඩු මත රට රස්සාවලට ගිහින් රාජ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිසක්, රැකියා සඳහා විදේශ ගතවීම සඳහා වසර පහක කාලයක් වෙනුවෙන් දීර්ඝ නිවාඩු ලබා ගැනීමට කැමැත්ත
1 year ago වංචා චෝදනා ලැබූ චීන්නු 25කට ඇප අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බව කියන මහා පරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවන් 25 දෙනෙකු ඇප
1 year ago QR නොමැතිව ඉන්ධන සැපයීමට විදේශීය සමාගම් සුදානම් ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට සැලසුම් කර ඇති විදේශීය සමාගම් දෙකක් QR කේත පද්ධති නොමැතිව ඉන්ධන සැපයීමට සුදානම් බව