1 year ago රටේ පාසල්වලින් 66%ක විද්‍යා විෂයන් නෑ මෙරට උසස්පෙළ සහිත පාසල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කොප් කමිටුව) අනාවරණය වී
1 year ago ජූලි මාසයේ දී විදුලි බිල සංශෝධනය කරනවා – ඇමැති කංචන 2023 ජූලි මාසයේ දී විදුලි බිල සමාලෝචනයක් හා සංශෝධනයක් සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කරයි. ට්විටර්
1 year ago දෙමෝදර පාලමේදී සංචාරක යුවළකට මීමැසි ප්‍රහාරයක් (වීඩියෝ) දෙමෝදර ආරුක්කු නවයේ පාලම මතදී මී මැස්සන් රංචුවක් පැමිණ විදේශිකයන් දෙදෙනකුට දෂ්ට කරන ආකාරය දැක්වෙන ‘ත්‍රාසජනක ජවනිකාවක්’ එම විදේශිකයන් විසින්ම
1 year ago සාමණේර භික්ෂූන් අපයෝජන කිරීම ගැන මහානායක හිමිවරු ‘නින්දෙන් ඇහැරී’ පියවර ගතයුතුයි – සෝභිත හිමියෝ කියති සාමණේර භික්ෂූන් වහන්සේලාට විහාරස්ථානවලදී පහරදී අපයෝජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, ‘නිදානොසිට අවදිවී’ වහාම පියවර ගන්නා ලෙස රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ
1 year ago මුදල් නැති නිසා ‘මග නැඟුම’ නතරකරයි ‘මග නැඟුම’ සහ ඊට අනුබද්ධ ආයතන හතරක් අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
1 year ago නැවතත් කොවිඩ් පැතිරීමේ තර්ජනයක් නොමැති බවට GMOA කියයි රට තුළ නැවත වතාවක් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමේ තර්ජනයක් නොපවතින නමුත්, වෛරසය සම්බන්ධ සෞඛ්‍ය අවදානම් සහ රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන්
1 year ago ගුරු හිඟයට පිළියම් ඉල්ලා පාර වසා සිසුහු උද්ඝෝෂණයේ බිබිල – ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම විද්‍යාලයේ සිසුහු අද(02) විරෝධතාවක නිරත වූහ.
1 year ago මීට පස්සේ වාහන ලයිෂන් එක Online ගන්න පුළුවන් රථ වාහන වෙනුවෙන් ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා(Online) කඩිනමින් ලබා ගැනීමේ පහසුකම මේ වන විට ජනතාවට ලබාදී ඇත. ශ්‍රී ලංකා තොරතුරු
1 year ago ලංවිම පෞද්ගලික ව්‍යාපාර 14කට කැඩීමට සුදානම් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ව්‍යාපාර 14ක් වශයෙන් බෙදා වෙන්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක
1 year ago වසර 4කට පසුව ඊජිප්තුව අල් ජසීරා ජනමාධ්‍යවේදියා නිදහස් කරයි සිය ජනමාධ්‍යවේදී හිෂාම් අබ්ඩෙලාසීස් වසර හතරක සිරදඬුවමකින් අනතුරුව ඊයේ (01ද) ඊජිප්තු බලධාරීන් විසින් නිදහස් කරන ලද බව අල් ජසීරා පුවත්