1 year ago ගුරු මාරුවීම් වහාම ක්‍රියාත්මක කරන්න – අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක ගුරු මාරුවීම් වැඩසටහනට අනුකූලව ක්‍රියාකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලින් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන්
1 year ago අරක්කු සහ බියර් මිල බහී ලබන මාසයේ (ජූනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ
1 year ago රාජිත ආණ්ඩුවේ වේදිකාවට ගොඩවෙයි අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අරලියගහ මන්දිරයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද සහභාගී වී තිබේ.
1 year ago මේ වසරේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට මේ වසරේ පළමු මාස හතරේදී මෙරටින් ලාදුරු රෝගීන් 500ක් වාර්තාව ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.
1 year ago ලංකාවට GSP+ අවශ්‍ය නම් නව ත්‍රස්ත මර්ධන නීතිය වෙනස්කළ යුතුයි – යුරෝපා සංගමය කියයි ආණ්ඩුව සම්පාදනය කර ඇති නව ත්‍රස්ත මර්දන නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජීඑස්පී +(GSP+) සහනය අහිමිවිය හැකි බව යුරෝපා කොමිසමේ ඉහළ
1 year ago නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවෝ මුහුදට බසිති ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක්
1 year ago කලින් දිනයක් වෙන්කර නොගෙන පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
1 year ago ලංකාවේ දුක්විඳින ඇතා ජූලි මාසයේ යළි තායිලන්තයට අසනීප තත්ත්වයෙන් පසුවන, දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජුනි මාසයේදී තායිලන්තයට රැගෙන ඒමට
1 year ago මුරලි අම්බානි සමග එක්වෙයි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස්(Reliance) සමාගම සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ
1 year ago ළමා නිවාසවල දරුවන් හිඟමනේ යවලා ළමා නිවාසවල සිටින දරුවන් ඉතා සූක්ෂම ලෙස රැගෙන විත් මත්ද්‍රව්‍ය පොවා කොළඹ නගරයේ ස්ථාන රැසක සිඟමනේ යෙදවීමේ ජාවාරමක් අනාවරණය කරගත්