1 year ago බදු ගැහිල්ල ආයෙත් වෙනස්කරන්න රජය තීරණය කරයි මෙරට බදු එකතු කිරීමේ ක්රමයේ නැවත වෙනසක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට
1 year ago ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී තානාපති නිලධාරිනියකට පහරදීලා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී සිය කාර්ය මණ්ඩල නිලධාරිනියකට පහරදී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකශ කරයි. මාධ්‍ය
1 year ago එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් ලැබෙන වන්දිය ඩොලර් මිලියන 30ක් පමණක් බව රජය පිළිගනී…! එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වන්දි මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට
1 year ago ඉන්දියාව චීන යාත්‍රාවක් බේරාගනී – චීනය ‘ස්තූතියි’ කියයි දකුණු ඉන්දියාවට ආසන්න මුහුදේ ගිලෙමින් තිබූ චීන ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව මානුෂීය ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව
1 year ago ඔන්ලයින් බඩු ඕඩර් කරන්න කළින් මේ අලුත් නීති දැනගෙන ඉන්න ඩිජිටල් වේදිකාවල(Online Selling) ක්‍රියාත්මක වන අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ
1 year ago දැන්වත් අම්මලාට ත්‍රිපෝෂ ලැබෙයිද ? ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම්
1 year ago ශ්‍රී ලංකා-කැනඩා අවුල දුරදිග යන ලකුණු – ඇමැති අලි සබ්රි මහකොමසාරිස්වරයා වහාම කැඳවයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා හදිසියේ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ. මෙම කැඳවීමට හේතුව වී
1 year ago ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් හමුවූ ශ්‍රී ලාංකික තරුණයා ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 798 වැනි ස්ථානයේ පසුවන, ලෝ ප්‍රකට ව්‍යාපාර සමූහයක් වන Virgin Group හි නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්
1 year ago ගෙදර ඉඳන්ම ඡන්දෙ දාන්න ජංගම ඡන්ද මධ්‍යස්ථාන – මැතිවරණ කොමිසම සුදානම් වේ ජංගම ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම කෙරෙහි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන්
1 year ago ජෙරොම්ගේ ‘මිරැකල් ඩෝම්’ ඉරිදා දේව මෙහෙය අවලංගු කෙරේ කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දුගේ දේවස්ථානය වන ‘මිරැකල් ඩෝම්’ හි(The Miracle Dome) ඉරිදා දේව මෙහෙය අවලංගු කර ඇති බව වාර්තාවේ. දේව