1 year ago මීපේ ෆැක්ටරිය වැහුවේ ඉල්ලුම අඩු නිසා-රැකියාවලට අනතුරක් නැහැ – හයිඩ්‍රාමණි කියයි ඇඟලුම් වෙනුවෙන් පවතින ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක්
1 year ago මේ වසරේ රුපියලේ අගය 18.7 %කින් ඉහළ ගිහින් ශ්‍රී ලංකා රුපියල 2023 වසර ආරම්භයේ සිට මැයි 19 වැනිදා දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 18.7 %
1 year ago බලපත්‍ර නොමැති වාහන ‘බ්ලැක්ලිස්ට්’ කරන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් තොරතුරු ඉල්ලයි අඛණ්ඩව වසර පහක් ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන අසාදු ලේඛනගත කිරීම(blacklisting) ආරම්භ කිරීමට සහ වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට මෝටර්
1 year ago විහාරස්ථානවල සිදුවන ළමා අපයෝජන ගැන අමාත්‍යංශයෙන් වාර්තාවක් බෞද්ධ විහාරස්ථානවල සාමනේර හිමිවරුන්ට සිදුවන පහරදීම්, කායික, වාචික සහ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
1 year ago ජනපති හෙට සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට(22) සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අගමැති ලී හ්සීන් (Lee Hsien
1 year ago විශ්වවිද්‍යාල ආසන්නයේ ආරක්ෂාව, රාත්‍රී මුර සංචාර වැඩිකරයි කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමටත් රාත්‍රී මුර සංචාරය වැඩි කිරීමටත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ
1 year ago ජෙරොම් ප්‍රනාන්දු සමාව ඉල්ලයි දැනට විදේශගතව සිටින කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දු බෞද්ධ ප්‍රජාවගෙන් සමාව ඉල්ලා ඇත. තමාගේ වචනවලින් යම් ආකාරයක චිත්තවේගීය ලෙස රිදවීමක් සිදුවී
1 year ago ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ හසුවූ චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්‍ය ඇමැති අරුන්දික මැදිහත් වෙයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ රඳවාගෙන සිටි චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්‍ය ඇමැති අරුන්දික මැදිහත්වී ඇත.
1 year ago ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට සුදානම් – සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කැඳවයි ! ජනමත විචාරණයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ලබන සතියේ නිවේදනය කරනු ඇද්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර කුකුසක් හටගෙන තිබේ. ඊට හේතුව, ආණ්ඩු
1 year ago චිත්‍රපටියක වගේ හප්පලා මරන්න හදලා 2023.05.20 වන දින සවස් කාලයේ අතුරුගිරිය මයිලංගම මාර්ගයේ ක්‍රීඩාංගණය අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පිරිමියකු සහ කාන්තාවක