1 year ago ජාතික සංහිඳියාව සඳහා ද්විපාර්ශ්වික සම්මුතියක් හදිසිය, අවශ්‍යය. ඒ වෙනුවෙන් හැකියාවද පවතී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් මැයි 18 වන දින “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස පිළිගනිමින් “ගැටුමේ වින්දිතයන්ගේ සහ දිවි
1 year ago ආණ්ඩුව මාව බේරගත්තෙ නැති නිසා විරුද්ධව ඡන්දේ දුන්නා – අලි සබ්රි කියයි හොර රහසේ රට තුළට රත්රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත්
1 year ago ඉන්දියාව ලංකාවෙන් වන්දි ඉල්ලන කතා බොරු 2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජුනි මාසවලදී නිව් ඩයමන්ඩ්(MT New Diamond) සහ එක්ස්ප්‍රස් පර්ල්(MV Xpress Pearl) නෞකා ගිනිගැනීම්වලදී ලබාදුන් සහාය වෙනුවෙන්
1 year ago ආණ්ඩුවේ ඔළුගෙඩි ගාණ 123ට බහී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
1 year ago තැපෑලෙන් රු.මිලියන 34ක ‘කුෂ්’ ඇවිත් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙරටට රැගෙනවිත් තිබූ “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. පසුගිය
1 year ago පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩුවෙයි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
1 year ago කැනඩාවේ දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකෙරේ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන් සමූලඝාතනය කළ බව පවසමින්, කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාව විසින් ඔවුන් සිහිපත් කිරීම සඳහා ස්මාරකයක්
1 year ago විදුලි බිල අඩුකරන්න යන්නේ මෙහෙමයි විදුලිබිල සංශෝධනය කිරීමට රජය සුදානම්වන ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. ඒ
1 year ago ගෝඨාගේ කාර්ය මණ්ඩලය තවමත් ජනාධිපති කාර්යාලයේ ? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී වසරකටත් වැඩි කාලයක් ගතවී ඇතත්, දේශපාලන පත්වීම් ලැබූ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ රැසක්
1 year ago හොර බඩු ගෙනා මන්ත්‍රී අලි සබ්රි දඩයක් ගසා නිදහස් කරයි රහසිගත ලෙස රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඊයේ(23) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රේගු නිලධාරීන්