1 year ago Tags #ceylonwire සෞඛ්‍යයෙන් තවත් වාර්තාවක් – ඖෂධ 100ක්ම කොලිටි ෆේල් වසරක් තුළ ඖෂධවල ගුණාත්මක අසාර්ථකවීම් වැඩිම අවස්ථා ගණනක් වාර්තා කරමින් 2023 වසරේ මේ දක්වා ඖෂධ 100ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී
1 year ago Tags #ceylonwire කිව්වට නාහ බැමි උඩ ඇවිදලා සීගිරියේ පෞරාණික බැමි සියයට 70ක් විනාශයි සීගිරියේ සංරක්ෂණය කර ඇති පෞරාණික බැමි මත සංචාරකයන් ඇවිදීම හේතුවෙන් ඒවා සියයට 70ක් පමණ විනාශ වී ඇති බව මධ්‍යම සංස්කෘතික
1 year ago Tags #ceylonwire සුළු වැරදිවලට දඩ ගෙවාගන්න බැරුව හිරගෙවල් පිරිලා – දඩ ගෙවාගන්න බැරුව අවුරුදු 16ක් ඇතුලේ ඉන්න කාන්තාවෝ ගැනත් තොරතුරු සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන් පිළිබඳ ගැටලුව මේ වන විට සමනය වෙමින්
1 year ago Tags #ceylonwire ප්‍රජනක සෞඛ්‍යය ගැන නව විෂය මාලාවක් ළඟදීම පාසල් සිසුන් අතර ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි සති කිහිපය තුළ නව විෂය මාලාවක් නිකුත් කිරීමට නියමිත
1 year ago Tags #ceylonwire වතුකරයේ දෙමළ ගුරුවරුන්ට ඉන්දියාවෙන් පුහුණුව මෙරට උඩරට දෙමළ සිසුන්ගේ අධ්‍යාපන ප්රමිතීන් වැඩිදියුණු කිරීමට සහ වර්ධනය වන අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීමට ඉන්දියාවෙන් ගුරු පුහුණුකරුවන් යොමුකරන බව
1 year ago Tags #ceylonwire ලංකාවට ගහපු ගැහිල්ල ගැන මෝදි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සුබපතයි ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 302ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
1 year ago Tags #ceylonwire ඖෂධ නියාමන අධිකාරියේ වැදගත් ලියකියවිලි විනාශ කරලා – ප්‍රධාන විධායකට චෝදනා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැදගත් ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි. එහි සභාපති තුෂාර
1 year ago Tags #srilanka #policCrime අපරාධ නඩුවක බොරු සාක්කි දුන් පොලිස් නෝනාට අධිකරණයෙන් දැඩි අවවාද හෙරොයින් ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයක් සමගින් අත්අඩංගුවට ගත් කොළඹ කෙසෙල්වත්තේ කාන්තාවක් විත්තියේ සාක්ෂි නොවිමසාම නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු
1 year ago Tags #ceylonwire යහලේගම බිරිඳක් ගිරයකින් සැමියාගේ ලිංගේන්ද්‍රිය කපලා පුවක් කපන ගිරයකින් තම සැමියාගේ ලිංගේන්ද්‍රියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් ලංකාවට තවත් ගෙවල් 10,000ක්(වීඩියෝ) ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ 4 වැනි අදියරේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සැලසුම්