1 year ago නතාෂා ගැන කතා කරපු 05ක් ගැන පරීක්ෂණ ජනමාධ්‍ය හමුවකදී ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් පස්දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී
1 year ago විදේශ රැකියාවලට යන අයට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී සහනයක් විදේශ රැකියා සඳහා රටින් පිටව යෑමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක්
1 year ago පළමු ඉන්දීය සුඛෝපභෝගී මගී නැව මෙරටට ලඟාවෙයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් අද(07) Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී ඉන්දීය
1 year ago එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානය සමග හම්බන්තොට සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි අද(07) පැවති අවසන් එක්දින තරගය කඩුලු 09කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස
1 year ago සද්ධාරතන හිමිත් තව දින 14කට ඇතුළට ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ කළ බවට අනුරාධපුරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා
1 year ago නතාෂා සහ බෲනෝ තව සති දෙකක් හිරේ නතාෂා එදිරිසූරිය සහ SL-Vlog හි හිමිකරු බෲනෝ දිවාකර ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
1 year ago සුදුවෙන්න ක්‍රීම් ගාලා වකුගඩු නරක් කරගන්න කාන්තාවන් සම සුදුවීම සඳහා ආලේපන කරන ක්‍රීම් හා දියර වර්ගවල තිබිය යුතු රසදිය ප්‍රමාණය අනුමත සීමාවට වඩා ඉතා අධික ලෙස
1 year ago ඉදිකිරීම් ක්ෂේත්රයේ ලක්ෂ 10කට රැකියා අහිමිවෙලා රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටීමෙන් රැකියා දස ලක්ෂයක් අහිමි වී ඇති බව ආර්ථික
1 year ago ඩොලරය පහළ යෑම නවත්තනවා – රංජිත් සියඹලාපිටිය රජය ගත් දූරදර්ශී ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් ඩොලර් සංචිත ඉහළ යෑම හා ඩොලර් ඉල්ලුම අඩුවීම යන සාධක මත රුපියල ශක්තිමත්
1 year ago දරුවන්ට ඊමේල් හදනකොට මාපියන්ගේ තොරතුරු දෙන්න එපා – පොලිසිය ඉල්ලයි පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන