1 year ago LPL වෙන්දේසියේදි වැඩිම ලංසුව ඩිල්ශාන් මධුශංකට-මෙන්න විකිණුනු ගණන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්‍රිඩක වෙන්දේසිය ඊයේ(15) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී වැඩිම මුදලකට අලෙවි ක්‍රීඩකයා වූයේ ඩිල්ශාන් මධුශංක යි. ඔහු
1 year ago ජපානෙත් වෙඩි – 02ක් මරුට ජපානයේ හමුදා පුහුණු මධ්‍යස්ථානයකදී කැඩෙට් භටයෙක් ඔහුගේම ඒකකයේ සාමාජිකයන්ට වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ. සජීවී වෙඩි තැබීමේ පුහුණු
1 year ago කතරගම පාද යාත්‍රාවට අලි ප්‍රහාරයක් – අයෙක් මරුට කතරගම ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා යාල අභයභූමිය හරහා පාද ගමනින් පැමිණි වන්දනාකරුවන් පිරිසකට ඊයේ (13) සවස වන අලි ප්‍රහාරයක් එල්ල
1 year ago බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය 259%කින් ඉහළට දිවයිනේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය සියයට 259ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. බන්ධනාගාරවල සිටිය
1 year ago වාහන ගෙන්නන්න දැන්ම බැරිවෙයි වගේ…! 78%කින් අධිප්‍රමාණ වූ එක්සත් ජනපද ඩොරලය 20%කින් පමණක් අවප්‍රමාණ වී ඇති තත්ත්වයක් තුළ රථ වාහන ආයනය කිරීමට අවසර ලබා දීමේ
1 year ago ඉන්දියාව ශ්‍රී ලංකාවට දෙන සහයෝගය ගැන අමෙරිකාව ප්‍රශංසා කරයි ඉන්දියාව විසින් මෙම දුශ්කර මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ඉතාම තීරණාත්මක බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සඳහන් කරයි.
1 year ago ග්‍රාම නිලධාරීන් ගෙදරට ආවේ නැද්ද? එහෙනම් කෝල් එකක් දෙන්න මෙම වසරේ ඡන්දහිමි නාමලේඛන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් මෙතෙක් නිවසට පැමිණියේ නැතිනම් නොපමවා ඔවුන්ට ඇමතුමක් ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ
1 year ago සනත් නිශාන්ත රනිල්ට අනතුරු අඟවයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ආණ්ඩුවේ කොටසක් ලෙස රැඳී සිටින්නේ තම පක්ෂ නායකයන්ට ලබා දෙන වැදගත්කම මත පමණක් බව රාජ්‍ය
1 year ago රියැදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික සමාගමකට රියැදුරු බලපත්‍ර ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයට පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දෙපාර්තමේන්තුවේ මුද්‍රණ
1 year ago ඩොලර් ලක්ෂ 25ක් වියදම් කරන LPL ක්‍රීඩක වෙන්දේසිය තව ටිකකින් ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 360 දෙනෙක් ලියාපදිංචි වී තිබේ.