1 year ago මන්ත්‍රීවරු 12කට චීන ටුවර් එකක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් ජුනි 24 සිට 30 දක්වා චීනයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ
1 year ago පාකිස්ථානය චීනයෙන් තවත් න්‍යෂ්ටික බලාගාරයක් ණයට ගනී චීනයෙන් ලබාගන්නා දැවැන්ත ණය මුදලක් හරහා පාකිස්ථානයේ මෙගාවොට් 1,200ක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 4.8 ක ගිවිසුමකට අත්සන් තබා
1 year ago ජනතා අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීමට රජයට බලකළ යුතුය පවතින ස්ථාවර තත්ත්වය රට යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක් ලෙස සැළකේ. නීතිය හා සාමය ක්‍රියාත්මක වීම, උද්ධමනය පහත වැටීම
1 year ago ලන්දේසින් සොරකම් කළ පුරාවස්තු නැවතත් ලංකාවට ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවෙන් ලබාගත් පුරාවස්තු කිහිපයක් නැවත මෙරටට ලබාදීමට නෙදර්ලන්තය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යාත්මක වටිනාකමකින්
1 year ago ඇමැති අලි සබ්රි චීනයට නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත. චීනයෙන් ලද ආරාධනාවකට අනුව ඇමැතිවරයා මෙම
1 year ago ඉස්සරහට දික්කසාද වෙන්න අවස්ථා රැසක් දික්කසාදයට අදාළ නීති සංශෝධනය කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කරයි. නූතන සමාජයේ
1 year ago ඩොලර් ලක්ෂයක ‘උතුරේ කෙසෙල්’ සතියකදී සුද්දන්ට කවනවා උතුරු පළාතේ වගා කරන ඇඹුල් කෙසෙල් සතියකට වරක් ඩුබායි රටට අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන්
1 year ago ICCPR පනත අවභාවිත කරන්න එපා – මානව හිමිකම් කවුන්සිලය ලංකාවට අවධාරණය කරයි සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත(ICCPR) අවභාවිත නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ
1 year ago අල අස්සේ ගසා පාකිස්ථානයෙන් කුඩු ගෙනෙයි කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 ක් සොයාගෙන තිබේ. මෙම හෙරොයින් තොගය පාකිස්තානයෙන් ආනයනය කළ අර්තාපල් තොගයක්
1 year ago ලෝක කුසලාන තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩාංගණයේ ගින්නක් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක් හට ගෙන තිබේ. පසුගිය