1 year ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති අයිතිය තවදුරටත් චීනයට දෙන්න යෝජනා මෙරට බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ චීන වාණිජ මණ්ඩලයේ සමාගම් වෙත අද (29) ඉදිරිපත් කර ඇත.
1 year ago Tags #BRICS අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිසා G 20 සමුළුවට පුටින් ඉන්දියාවට එන්නේ නෑ නවදිල්ලියේ පැවැත්වෙන G 20 සමුළුවට රුසියාව නියෝජනය කරමින් පැමිණෙන්නේ විදේශ ඇමැතිවරයා බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකථන
1 year ago Tags #ceylonwire කෙහෙළිය බේරගන්න ආණ්ඩුවේ මන්ත්රීලාට පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කරයි ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැප්තැම්බර් පළමු පාර්ලිමේන්තු සතිය තුළ දිවයිනේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය
1 year ago Tags #ceylonwire බන්දුලගෙන් විදුලි බස් 150ක තවත් බිස්නස් යෝජනාවක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස්රථ 50ක්
1 year ago Tags #ceylonwire බද්දක් ඉවත් කරන්න කැබිනට් අනුමැතිය ලැබෙයි වැට් බදු ආපසු ගෙවීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති යෝජනා ක්‍රමයක් වන SVAT අහෝසි කිරීම සඳහා, එකතු
1 year ago Tags #ceylonwire ලංකාවට ඉන්ධන පිරිපහදුවක් දෙන්නැයි රජය සයිනොපෙක් සමාගමින් ඉල්ලලා ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා තම සමාගමට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති බව චීනයේ සයිනොපෙක් සමාගම පවසයි.
1 year ago Tags #ceylonwire බිත්තර මිලියන 92ක් ගෙන්නන්න ජනපති අවසර ඉල්ලයි – කැබිනට් එක “හා” කියයි ඉදිරි මාස 03 තුළ බිත්තර මිලියන 92.1ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන
1 year ago Tags #ceylonwire කොමසාරිස් ජනරාල්කෙනෙක් නැතුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ නැවතිලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි පසුගියදා (25දා) විශ්‍රාම යෑමත් සමඟ මුදල් අමාත්‍යංශය විසින් නව කොමසාරිස් ජනරාල්වරයෙක් හෝ වැඩබලන කොමසාරිස්
1 year ago Tags #ceylonwire ටොයෝටා වාහන නිෂ්පාදනය හදිසියේ නතර කරයි ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයා වන ටොයෝටා(Toyota) සමාගම නිෂ්පාදන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සිය මව් රටේ පිහිටි සිය සියලු
1 year ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට ඇප පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ‘රාජ්‍ය ත්‍යාග’ සම්බන්ධ නඩුවකට පැනවූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.