1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එරෙහිව ඡන්දය දෙන්න සජබ තීරණය කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. අද(29) පස්වරුවේ විපක්ෂ නායක
1 year ago Tags # Srilanka #news #Media දුෂ්මන්ත චමීර ආපසු එයි – ඩිලශාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටය සදහා ඩිල්ශාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබේ. ඒ, සුදුසුකම්
1 year ago Tags #ceylonwire ඔබ බංකොලොත්ද? මෙන්න ඔබටම ගැලපෙන අලුත් නීතියක් නවීන ආර්ථිකයක අවශ්‍යතා සපුරාලීම සඳහා මාස තුනක් ඇතුළත බංකොලොත්භාවය සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා අනුමැතිය ලබාදී ඇත.
1 year ago Tags #ceylonwire චීන තානාපති කැප්පෙටිපොළ දිසාවේ මුණගැහෙන්න ගිහිං මෙරට යටත්විජිතකරණයට සහ ආක්‍රමණයට එරෙහි කැරැල්ලට නායකත්වය දුන් ශ්‍රී ලාංකේය වීරයකු වූ කැප්පිටිපොළ දිසාවේ පිළිරුවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී
1 year ago Tags #ceylonwire රිලවුන්ගේ චීන ට්‍රිප් එක වැළකුණු එක ගැන අමරවීර දුකින් – මීට පස්සේ වගා හානි ගැන “තමන්ට කියන්න එපා” කියලත් කියයි චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව ඇතැම් පරිසර සංවිධාන සහ සත්ව සුබසාධක සංගම් විසින් නීතිමය පියවර ගත්
1 year ago Tags #ceylonwire ‘අස්වැසුම’ අවුලට ජනපතිගෙන් සතියකින් විසඳුම් ‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්රමයේ මතුව ඇති ගැටලුවලට ඉදිරි සතියේදී විසඳුමක් ලබාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වී ඇතැයි ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ඉරාන 06කුයි පාකිස්ථාන් 02කුයි කුඩු එක්ක මාට්ටු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාලදිවයිනට ආසන්න මුහුදේදී හෙරොයින් අඩංගු පාර්සලයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහ පාකිස්ථාන
1 year ago Tags #ceylonwire සුවිප් එකට සුවිප් ඇදෙයි ලබන මස 06 වනදා සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය
1 year ago Tags #ceylonwire ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට කිසිම බලපෑමක් නැහැ – හැබැයි බැඳුම්කරවල සහ ETF / EPF පොළිය අඩුකරනවා – මහ බැංකු අධිපති කියයි මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ලෙස, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය
1 year ago Tags #ceylonwire වෛද්‍ය උපාධිධාරීන් 300ක් පත්වීම් එපා කියලා – කොටසක් රට යන්න සුදානම්ලු මෙම වසරේ අප්‍රේල් මාසයේ දී සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් 1,400 න් 300 ක් පමණ වෛද්‍ය පත්වීම් ලබාගෙන